මේ ETCA පෙරමග සළකුනුද?

waligamaya

Well-known member
  • sorry mcn.................මම දැන් ඇත්තම කියන්නම්. උඹ තරහ ගන්න එපා. උඹ කැමති පක්ශයක් පාටක් අදහන්න ආගම අබින් කරගන්න අයිතියක් උඹට තියෙනව. උඹ දාල තියෙන උත්තරේ දැක්කම තේරුම් ගන්න පුලුවන් උඹලගෙ මනස හදන්නෙ පීල්ලක යන විදියට කියල. ඒක කොහොමත් දන්නව මගෙ හොඳම යාලුවෙක් නිසා. ඌ දන්නෙත් ඒ පීල්ලෙ ඉස්සරහටම යන්න විතරයි. එයින් පිට පැන්නොත් පක්ශෙ එකෙක් නෙමි. ඒ ඌ කියන විදිය. උඹට තාම ඒ තරම් වයසක් නැති නිසා පහු කාලෙක තේරෙයි.
    මාත් එක්ක තරහ ගන්න එපා මචන් මෙහෙම කිව්වට.

    මමනම් මචන් පරවේණි දේශපාලන පිලිවල හිරවෙලා නැ. එහෙම හිරවුන වුන් කියන දේවල් ඇහුවට මට කරන්න දෙයක් නැ. ම අ කියන්නේ ඉංජිනේරු සබාව ඇතිකරන එකා ඒ වුර්තියේ ඉන් අපිට වවශ්ෂ දෙයක්. එකයි එකෙන් මහින් දේශපාලන වාසි ගැන හදන ආණ්ඩු එක මගේ මතය පටල ගැන එපා. etica වලට කට්ටිය online විතරක් කගහුවට අපිනම් එකට ක්ර්යකරිවම විරෝදතා වලට සහ බහි වෙනවා. අකට අපේ කාලය ශ්‍රමය කපකරනවා. තමන්ගේ පරවේණි දේශපාලනයට සට්ටබියෝ වුන වහලුන්ට තමන්ගේ අසල්වැසියා පවා පෙන්න නිල, කොළ, රතු පටවලින්. ඔවුනගෙන රටට වැඩක් වෙන් නැ. මොකද ඒගොල්ලෝ තමන්ගේ ආණ්ඩුව තියන කොට ඒ සම දේටම හෝයියා කියනවා, විපක්ෂේ ඉන කොට මාරම ප්ර්ගතිශිලින් වෙනවා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    උඹ මචන් දේශපාලන වාසි/පරවේණි දේශපාලනය ගැන කතාකරනව. මම කතාකරන්නෙ රටට තියෙන අනතුර. අනාගත පොඩි උන්ට විඳින්න වෙන දුක. කොහොම උනත් තෑන්ක්ස් උඹේ අදහසට..................:)
     
    waligamaya

    Well-known member
  • උඹ මචන් දේශපාලන වාසි/පරවේණි දේශපාලනය ගැන කතාකරනව. මම කතාකරන්නෙ රටට තියෙන අනතුර. අනාගත පොඩි උන්ට විඳින්න වෙන දුක. කොහොම උනත් තෑන්ක්ස් උඹේ අදහසට..................:)

    මචන් අපි ඉස්සෙලා මේක කියවමු. කියවල් සාකච්චා කරම් මොනවාද අහිතක්කර දේවල් එක තමයි ඉසේලම වෙන ඕන

    attachment.php

    attachment.php

    attachment.php
     
    Attachments

    • 1.jpg
      1.jpg
      72.1 KB · Views: 105
    • 2.jpg
      2.jpg
      67.4 KB · Views: 100
    • 3.jpg
      3.jpg
      64.2 KB · Views: 103
    Last edited:
    • Like
    Reactions: SadSandun

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචන් අපි ඉස්සෙලා මේක කියවමු. කියවල් සාකච්චා කරම් මොනවාද අහිතක්කර දේවල් එක තමයි ඉසේලම වෙන ඕන

    මචන් ඉස්සෙල්ල කිවුව වගේ පිස්සු බල්ලෙක් ගෙදෙට්ට පනින්න හදද්දි උගෙ වල්ගෙ කෙලින් කරන්නවත්
    කනේ මැක්ක අයින් කරන්නවත් කතා කරල වැඩක් නෑ. ඉස්සෙල්ලම ඌව එළවමු. ඉන්පස්සෙ රටට ගැලපෙන ඕන මඟුලක්...........................:)
     
    Last edited:

    waligamaya

    Well-known member

  • මචන් ඉස්සෙල්ල කිවුව වගේ පිස්සු බල්ලෙක් ගෙදෙට්ට පනින්න හදද්දි උගෙ වල්ගෙ කෙලින් කරන්නවත්
    කනේ මැක්ක අයින් කරන්නවත් කතා කරල වැඩක් නෑ. ඉස්සෙල්ලම ඌව එළවමු. ඉන්පස්සෙ රටට ගැලපෙන ඕන මඟුලක්...........................:)

    සමහරු පිස්සු බාලගේ පිටින් දාලා අපි ඉලපු හොද දේවලුත් නවත්තන් හදන ත් පුළුවන්නේ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ශ්‍රී ලංකා ඉංජිනෙරෘවරුන්ගේ සභාව පිහිටුවීම පිළිබඳ පණත් කෙටුම්පත

    එට්කා ගිවිසුම බලහත්කාරයෙන් හෝ අත්සන් කිරීමට රජය උත්සාහ කරන පසුබිමක ඉදිරිපත් වන මෙම පණත පිළිබඳ අපේ විශේෂ අවධානය යොමු විය යුතුය

    සියළු ඉංජිනේරු වෘතිකයන් මෙම සභාවේ ලියාපදිංචි විය යුතුය

    ඒ අතර විදේශීය ඉංජිනේරුවන් ලියාපදිංචි කිරීමේ බලයද එයට හිමි වේ

    වරලත් ඉංජිනේරුවා සිට ඉංජිනේරු කාර්මිකයා දක්වා සියලු වෘතිකයන් අර්ථ දක්වා ඔවුන් සතු විය යුතු සුදුසුකම් දක්වා ඇති මුත් විදේශීය ඉංජිනේරුවා යනු කවරෙක්ද යන්න හෝ ඔහු සතුවිය යුතු සුදුසුකම් සඳහන් කර නැත.

    සභාවේ කාර්‍ය සහ නීති පැනවීමේ බලය තනිකරම අගමැතිවරයා සතුය

    මේ ETCA පෙරමග සළකුනුද?

    http://documents.gov.lk/files/bill/2016/8/105-2016_S.pdf

    මේක ඉංජිනේරු filed එකේ කට්ටිය සැහෙන කාලයක් තිස්සේ මහන්සිවෙලා තමය් ගැසට් කලේ . මේකෙන් එක එක්කෙනාට ඕන විදියට ඉංජිනේරු කියල දා ගන්ඩ බැරි වෙනවා :):):) දැන් වෙල්ඩින් බාසුත් දානවනේ ඉංජිනේරු කියලා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙහෙමයි ඉංජිනේරු සබාව පිහිටුවන ක සදනිය හොද දෙයක්. අපි කරන ඕන එක එක්ක යන වැරදි දෙයක් එනවනම් එක වැලක් වලා මේක ඉදිරියට ගෙන යන එකා.

    exactly.
     
    • Like
    Reactions: waligamaya

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,658
    2,509
    113
    නිධානයක් උඩ
    මේක ඉංජිනේරු filed එකේ කට්ටිය සැහෙන කාලයක් තිස්සේ මහන්සිවෙලා තමය් ගැසට් කලේ . මේකෙන් එක එක්කෙනාට ඕන විදියට ඉංජිනේරු කියල දා ගන්ඩ බැරි වෙනවා :):):) දැන් වෙල්ඩින් බාසුත් දානවනේ ඉංජිනේරු කියලා

    මේක තමයි ඇත්ත... සෑහෙන කාලයක් මහන්සිවෙලා තමයි මේක ගෙනාවේ.. ECTA එක පිටින් දාල මේක නවත්තන එක තේරුමක් නැති දෙයක්
     
    waligamaya

    Well-known member
  • මේක තමයි ඇත්ත... සෑහෙන කාලයක් මහන්සිවෙලා තමයි මේක ගෙනාවේ.. ECTA එක පිටින් දාල මේක නවත්තන එක තේරුමක් නැති දෙයක්

    :yes::yes:
    අඩුම ගනේ නෙක කිවලවත් නැ මේක දාපු කෙනා.:dull::dull:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සමහරු පිස්සු බාලගේ පිටින් දාලා අපි ඉලපු හොද දේවලුත් නවත්තන් හදන ත් පුළුවන්නේ.

    mcn...........උඹ කියන කතාව
    ත් හරි. මෙන්න මේ ටිකේ අවුලක් නැද්ද?

    ඒ අතර විදේශීය ඉංජිනේරුවන් ලියාපදිංචි කිරීමේ බලයද එයට හිමි වේ
    විදේශීය ඉංජිනේරුවා යනු කවරෙක්ද යන්න හෝ ඔහු සතුවිය යුතු සුදුසුකම් සඳහන් කර නැත.
    සභාවේ කාර්‍ය සහ නීති පැනවීමේ බලය තනිකරම අගමැතිවරයා සතුය

    ETCA වලට පාර කපන සීන් එකක් තියෙ කියල පේන නිසයි එහෙම කතා කලෙත්. කොහොම උනත් කවුරු මැදිහත් උනත් රටට අවැඩක් නොවෙනවානම් එච්චරයි.පක්ෂ පාට වෙනුවෙන් තමන්ගෙ බඩ වියත වෙනුවෙන් රටම පාවල දෙන්න දඟලන පොන්නයොත් ඉන්නවනෙ මචන්. bs

    waligamaya

    Well-known member

  • mcn...........උඹ කියන කතාව

    මචන් IESL එක දැනටමත් washington accord හරහා තත්වයෙන් උසස් විදේශ ඉංජිනේරු උපදී පිලි අරන් නියාමනය කරලා තියෙන්න, අත්ටටම washington accord හරහා අපිට තමයි වැඩිම වැසි ලැබුනේ. මේකෙදි මම අද්දැකපු දෙයක්ක් තියනවා, ඔය විදේශ රටවලින් මෙහෙ කරපු සංවර්දන ව්‍යපෘති වලදී බොහෝ විට සුදුසු කම් නැති මිනිස්සු ඉන්ගිනේරුවෝ විදියට මෙහෙ අව. මේකෙන් එහෙම එනක වැලකෙනවා. විදේශ ඉන්ගිනේරුව කියන්නේ මේකේ අ කොටසේ තියන සුදුසු කම් තියන අය තමයි.
     
    These is an Indian steel factory where they have brought labor ears as engineers. With this it will become difficult
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමනම් මචන් පරවේණි දේශපාලන පිලිවල හිරවෙලා නැ. එහෙම හිරවුන වුන් කියන දේවල් ඇහුවට මට කරන්න දෙයක් නැ. ම අ කියන්නේ ඉංජිනේරු සබාව ඇතිකරන එකා ඒ වුර්තියේ ඉන් අපිට වවශ්ෂ දෙයක්. එකයි එකෙන් මහින් දේශපාලන වාසි ගැන හදන ආණ්ඩු එක මගේ මතය පටල ගැන එපා. etica වලට කට්ටිය online විතරක් කගහුවට අපිනම් එකට ක්ර්යකරිවම විරෝදතා වලට සහ බහි වෙනවා. අකට අපේ කාලය ශ්‍රමය කපකරනවා. තමන්ගේ පරවේණි දේශපාලනයට සට්ටබියෝ වුන වහලුන්ට තමන්ගේ අසල්වැසියා පවා පෙන්න නිල, කොළ, රතු පටවලින්. ඔවුනගෙන රටට වැඩක් වෙන් නැ. මොකද ඒගොල්ලෝ තමන්ගේ ආණ්ඩුව තියන කොට ඒ සම දේටම හෝයියා කියනවා, විපක්ෂේ ඉන කොට මාරම ප්ර්ගතිශිලින් වෙනවා.

    ජේවීපී එකත් ඔය ටික තමා පුතා. විපක්ෂෙ ඉන්නකම් දාර්ශනික ටෝක්. :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    waligamaya

    Well-known member
  • These is an Indian steel factory where they have brought labor ears as engineers. With this it will become difficult

    මෙහෙම දෙයක්ක් තියනවා දැන් දොස්තරලට මෙඩිකල් council එකේ නැතිව මෙහෙ කිසිම තැනක වැඩ කරන්න බැනේ. ඒවගේ මේකෙත් එහෙම ව්වෙන්න ඕන. මේක එක මුලික අරමුණක් තමයි එක. මෙතනදී මේක වඩාත් පුළුල් වෙනවා තේරෙන විදියට. එකියන්නේ mechanic , welder කුටවත් පිළිගත් පටම්ලා වුර්තිය සහතික නොමැතිව වැඩ කරන්න බැරිවේවි. හැඳ අල්ලන්න පුළුවන් වුන පලියට මේසන් වරයෙක් විදියට පෙනී ඉන්න බැරිවේවි
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ලැබිල තියන - REP වලින් හිතාගන්න පුළුවන් රනිල්ගේ ගල් කොල්ලන්ට කොච්චර රිදිලද කියල
    අනේ උඹල rep කපපු හින්ද අද රෑට පාන් කාලක් අරන් බඩගින්න නිවාගන්න තිබ්බ rep ටික නැති උනා අයියෝ... :P:P:P:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    ලැබිල තියන - REP වලින් හිතාගන්න පුළුවන් රනිල්ගේ ගල් කොල්ලන්ට කොච්චර රිදිලද කියල
    අනේ උඹල rep කපපු හින්ද අද රෑට පාන් කාලක් අරන් බඩගින්න නිවාගන්න තිබ්බ rep ටික නැති උනා අයියෝ... :P:P:P:P
    rep+
     
    • Like
    Reactions: Lejayange