මේ fake එකක් ද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,409
    17,463
    113
    මන් දන්නා එකෙක් ට මේකෙන් ජොබ් එකක් සෙට් වෙලා ලු UK යන්න.. හොටෙල් ජොබ් එකක් ලු ලැබුනේ ...මිනිහා medical පවා කරලා මේකට යන්න... :oo: මට පෙන විදියට site එකත් legit නෑ වගේ.. මෙහෙම හොටෙල් එකකුත් හොයා ගන්න නැහැනේ බන්.. :oo: කවුරු හරි එකෙක් ගේමක් දෙන්න වගේද හදන්නේ ?

    EURO LAKE HOTEL​

    https://eurolakehotel.uk/index

    FB Page

    https://www.facebook.com/Euro-Lake-Hotel-109571738026929/?ref=page_internal
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,409
    17,463
    113
    ow ban... thadi scam ekak... paw u.. :(

    1639851211706.png

    1639851230333.png
     
    • Like
    Reactions: NRTG and Ryan08

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    හරි සරළයි.. ඔය වෙබ් සයිට් එකේ තියෙන image එකක් ඇදල දාපං google image search එකට.. උත්තරේ හම්බවෙනවා.. මම OUR BAR කියන එකේ උඩ තියෙන ෆොටෝ දෙකෙන් දකුණු පැත්තෙ එක සර්ච් කරා..
    මෙන්න උත්තරේ..

    Scam ALERT..!
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    හෝටලයක් නැත, කඩයක් නම් ඇත.
    යන්න කියපන් ලබන අලුත් අවුරුද්දෙම එහෙ ගිහින් හිගා කකා ඉන්න පුළුවන්.

    YquuNgC.jpg

    මෙන්න ඇත්ත ලේක් හොටෙල් එක. ඒකෙන් තමයි ඉමේජ්ස් එහෙම උස්සලා තියෙන්නේ.
    ඕවට අනාථ සිංහලුන්ව ගන්නේ නෑ, සුද්දෝ ඉන්නවා ඕනි තරම්.
    ගලදාරි එකේ චෙෆ්ට පුක දුන්නත් මේවට අනාථ දූපත්වාසීන් වද්දගන්නේ නෑ.

    https://www.lakehotelkillarney.ie/
    https://www.booking.com/hotel/ie/lakehotel.en-gb.html
    ------ Post added on Dec 19, 2021 at 12:03 AM
     
    පව් වැඩේ බන්.. කොරෝනා වලින් අනාත වෙලා හිටියේ ඌ .. UK යන්න ජොබ් එකක් ලැබුණා කියලා හැපී එකේ හිටියේ.. තව පොඩ්ඩෙන් හරි
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    පව් වැඩේ බන්.. කොරෝනා වලින් අනාත වෙලා හිටියේ ඌ .. UK යන්න ජොබ් එකක් ලැබුණා කියලා හැපී එකේ හිටියේ.. තව පොඩ්ඩෙන් හරි
    කීයක් ගෙවලද? කොහොමද උට සෙට් වෙලා තියෙන්නේ?
     
    • Like
    Reactions: NRTG and Ryan08

    thomian

    Well-known member
  • May 20, 2011
    12,409
    17,463
    113
    කීයක් ගෙවලද? කොහොමද උට සෙට් වෙලා තියෙන්නේ?
    ජපුරේ කැම්පස් එකේ යාලුවෙක් ලු දුන්නේ ලින්ක් එක.. apply කරලා බලන්න කියල.. medical test වගයක් කරා ලු .. තව documents වැඩ වගේකට සල්ලි ගියා කිවුවා :(
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ජපුරේ කැම්පස් එකේ යාලුවෙක් ලු දුන්නේ ලින්ක් එක.. apply කරලා බලන්න කියල.. medical test වගයක් කරා ලු .. තව documents වැඩ වගේකට සල්ලි ගියා කිවුවා :(
    ado paw ban. uba uta dan kiyanawada?
     
    • Like
    Reactions: NRTG and Ryan08