පොඩි එකාගෙ ඇක්ටින් මරු වගේ.. ඒක නිසා බලන්න හිතුනා.. ලින්ක් තියෙනවනන් කරුණා කරල ඉදිරිපත් කරන්න..


ඔයා කොහොමද ඇක්ටින් හොදයි කියන්නේ.. වගකීමෙන්ද කියන්නේ.. ෆ්ල්ම් එක රිලීස් වෙලත් නෑ

නැත.. තවම රිලීස් වෙලා නොමැත
Release Date : 26 Dec 2017
http://www.filmibeat.com/celebs/ram-gopal-varma/upcoming-movies.html
thawa awuruddak hitapanko dan.මේ ෆිල්ම් එක බෑන්ඩ් වුනා නේද.
මට නම් ඒ වගේ සීන් එකක් වුනා වගේ මතකයි.


