මේ Film එක තියෙනවද???

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේ Film එක තියෙනවද???

    මේක රිලීස් උනාද බං... වැඩ ඉවර කරල නම් දැන් ගොඩක් කල්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි එකාගෙ ඇක්ටින් මරු වගේ.. ඒක නිසා බලන්න හිතුනා.. ලින්ක් තියෙනවනන් කරුණා කරල ඉදිරිපත් කරන්න..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පොඩි එකාගෙ ඇක්ටින් මරු වගේ.. ඒක නිසා බලන්න හිතුනා.. ලින්ක් තියෙනවනන් කරුණා කරල ඉදිරිපත් කරන්න..

    ඔයා කොහොමද ඇක්ටින් හොදයි කියන්නේ.. වගකීමෙන්ද කියන්නේ.. ෆ්ල්ම් එක රිලීස් වෙලත් නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා කොහොමද ඇක්ටින් හොදයි කියන්නේ.. වගකීමෙන්ද කියන්නේ.. ෆ්ල්ම් එක රිලීස් වෙලත් නෑ

    ට්‍රේලර් එක බලපන්.. පොඩි එකා වෙනුවෙන්ම අපි මේ ෆිල්ම් එක බලමු සහෝ...
    වෙන මුකුත් ඕනිම නැහැ.:P