Balala thiyenawa machan. matanam wadiya alluwe na.
ow ow oka iraq wala kathawak ne, mama kiwwe muth US army eken maranawa ne. mun okkoma pattama widihata hitapu ayane.mu gana nemai kiyanne...![]()
ow ow oka iraq wala kathawak ne, mama kiwwe muth US army eken maranawa ne. mun okkoma pattama widihata hitapu ayane.

ඔව්..මේ ස්ටෝරිය ඇත්ත මචන්ලා. ගොඩක් කාලෙකට කලින් පත්තරේක ආටිකල් එකක් කියෙව්වා. ඒකෙ තිබුන ඔය ගැන. (ලතිෆ් ගැන නෙවෙයි) ඒකෙ තිබුනා සදාම්ගෙ පුතා කරපු බලු වැඩ ටික සේරම. අන්තිමට දාල තිබුනා ඇක්සිඩන්ට් එකකින් සදාම්ගෙ පුතාගෙ අර අවයවය විකෘති වෙලා මොනවත් කරන්න බැරි තරමටම අඩපණ වුනා කියල. ඒක දැනගත්ත වෙලාවෙ ඌ එතන හිටපු නර්ස් කෙනෙකුටත් මහ බලු වැඩ ටිකක් කරන්න ගිහින් තැබුනා පිහියක් එහෙම අරගෙන. සමහර විට ඇක්සිඩන්ට් එකක කියල දාලා තිබුනෙ ලතිෆ්ගෙ සිද්ධිය වෙන්න ඇති.

latif kiyana ekkena thama ireland wela innawa kiyala film eke antimata kiyanawa...story එකත් හොඳයි.. සදාම් හුසේන්ටත් duplicate එකක් ඉන්නවා නේද ඕකේ..?siraaa...acting niyamai...
story එකත් හොඳයි.. සදාම් හුසේන්ටත් duplicate එකක් ඉන්නවා නේද ඕකේ..?
එක තමයි.. එකටත් film එකක් ගහන්න තිබ්බේ..ahh ow..uta moko danne na attetama une..


එක තමයි.. එකටත් film එකක් ගහන්න තිබ්බේ..![]()




ඔව් බන් ඕක ඇත්තම කතාව,,,,
උදෙයි කියනේ ගොන් නරියෙක්.
ලතිෆ් තවම ඉන්නවා.
සදාම්ගේ පොඩි පුතත් මැරුණද කියලානම් දන්නේ නැහැ.


podi purtha maruna...loku putha marapu welawema wikipedia tibba..