aniwaa....මං ඕක බලලා ටික දවසක් වෙනවා.. මැක්සා ෆිල්ම් එක..![]()

aniwaa....මං ඕක බලලා ටික දවසක් වෙනවා.. මැක්සා ෆිල්ම් එක..![]()

වොරියර්ස් වේ එකේ ඉන්න කොලු ගැටය නේද බං
![]()
ඔව් මචන් ඒ කොලු ගැටය තමයි....

The Brest Fortress (2010)
![]()
mekath sira russian movie ekak.
aniwa balanna machan....baaalama balamu![]()

Thank You...
ඔන්න මචන් බාගත වෙන්න දැම්ම .............![]()
එල මචෝ....මං ඕක බලලා ටික දවසක් වෙනවා.. මැක්සා ෆිල්ම් එක..
baiscope eke dakala baluwe,pattata duka hithena kathawak,japan gana wairayak athi wena film ekak
GREAt RAID kyana film ekath ela
ela machanSaving Private Ryan... patta...mekath balamuko...baana damma...
THS Bro+_+
ඇයි මචන් අවසානය වැඩක් නෑ කියන්නේ....දැන් තමයි බලල ඉවර උනේ. පැය 3ක් ගියා බලන්න.. පට්ට කතාව. ඒත් අවසානය වැඩක් නෑ. rep 6+ කලින්ම දුන්න

)ඇයි බන් අරූ අම්බානෙකට තමන්ගෙ උන්ව මරලත් ඌයි ඉතුරු වෙන්නෙ. හොද එකා මලා.ඇයි මචන් අවසානය වැඩක් නෑ කියන්නේ....
මටනන් අවසානය පට්ට (අනිත් එක මේක සත්‍ය සිද්ධියක්)
ඒකයි. අනික film එක gay type නෙ බන්.
මුලු film එකටම එක කෙල්ලයි එකිත් මුලින්ම මරල දැන්ම. 
හැමතිස්සෙම සතුටුදායක අවසානයක් නෑනේ බන්ස්ඇයි බන් අරූ අම්බානෙකට තමන්ගෙ උන්ව මරලත් ඌයි ඉතුරු වෙන්නෙ. හොද එකා මලා.ඒකයි. අනික film එක gay type නෙ බන්.
මුලු film එකටම එක කෙල්ලයි එකිත් මුලින්ම මරල දැන්ම.
![]()
අනිත් එක ඌ හිරකාරයෙක් වුනාට පස්සේ තේරුම්ගන්නවනේ ඒ දවස්වල කරපු වැරදි.... 

හැමතිස්සෙම සතුටුදායක අවසානයක් නෑනේ බන්ස්අනිත් එක ඌ හිරකාරයෙක් වුනාට පස්සේ තේරුම්ගන්නවනේ ඒ දවස්වල කරපු වැරදි....
ලොලේ ලොල් අන්න ඒ කතාවටනන් මම සම්පූර්ණයෙන්ම එකඟයි.....![]()

ඔව් බන් මමත් හිතුවෙ නම් අනිත් එකා බේරේවි කියල,, ඒත් නරක වැඩ කරපු එකා බේරුනා, අනික මචන් කතාව කී තැනකින් ජම්ප් වෙනවද කියපන්,,, අර මුන් දෙන්නම එකට බෝම්බෙට අහුවෙන තැන එහෙම,, ඔය කේස් නිසා මේකෙ රේටින්ග් ටිකක් අඩුයි, ඒත් කතාව හොඳයි.දැන් තමයි බලල ඉවර උනේ. පැය 3ක් ගියා බලන්න.. පට්ට කතාව. ඒත් අවසානය වැඩක් නෑ. rep 6+ කලින්ම දුන්න

