මේ film එක බලල නැත්තන් අනිව බලන්න.....

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් බන් මමත් හිතුවෙ නම් අනිත් එකා බේරේවි කියල,, ඒත් නරක වැඩ කරපු එකා බේරුනා, අනික මචන් කතාව කී තැනකින් ජම්ප් වෙනවද කියපන්,,, අර මුන් දෙන්නම එකට බෝම්බෙට අහුවෙන තැන එහෙම,, ඔය කේස් නිසා මේකෙ රේටින්ග් ටිකක් අඩුයි, ඒත් කතාව හොඳයි.:P

    the brotherhood of war බලපන් ඒක තමයි හොඳම ආසියානු හමුදා චිත්‍රපටය :P
    :yes: :yes:
    31 වෙනකන් ඉන්න වෙනව බන් ඕක බාගන්න....:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි මචන් අවසානය වැඩක් නෑ කියන්නේ....:eek:
    මටනන් අවසානය පට්ට (අනිත් එක මේක සත්‍ය සිද්ධියක් :( )
    අවසානෙ කප් එක දිනපු නිසා තමයි ඉතින් පොඩි ගතියක් එන්නෙ, ෆිල්ම් එක අරුන් මැරුන තැනින් ඉවරකරානම් එහෙම ගූ හතයි.

    යුද්ධ කතාවල හුඟක් වෙලාවට තියෙන්නෙ ඇත්ත සිද්ධි තමයි බන්,, ඒත්,, හොලිවුඩ් ඒවා නම් නෙමෙයි

    ඇයි බන් අරූ අම්බානෙකට තමන්ගෙ උන්ව මරලත් ඌයි ඉතුරු වෙන්නෙ. හොද එකා මලා. :frown: ඒකයි. අනික film එක gay type නෙ බන්. :baffled: මුලු film එකටම එක කෙල්ලයි එකිත් මුලින්ම මරල දැන්ම. :dull:

    ඔතනත් ලොකුම ජම්ප් එකක් තිබුනා,මේකනෙ මචන් කතාව දිග වැඩියි, මටනම් හිතෙන්නෙ මේ කතාව ෆිල්ම් තුන හතරකටවත් ගහන්න තිබුනා කියලා, එහෙනම් සේරම විස්තර ඇතුව පෙන්නන්න තිබුනා. කොහොමහරි මුන් දෙන්නා ඉතුරුවුනේ කතාව ඉස්සරහට ගෙනියන්න ඕන නිසා කියන එක නම් මට තේරුනා. ඒ ඇරුනම උන්ගෙ පොඩිකාලෙ යාලුකමයි, කප් එකේ සීන් එකයි තමයි හේතුවකට තියෙන්නෙ.

    මචන් කෙල්ලො පුරවගෙන ආමි ෆිල්ම් හදන තියරිය තියෙන්නෙ හොලිවුඩ් වල කොමර්ශල් ෆිල්ම් වල,, අනික යුද්ධෙ ගැන දන්නෙ නැති අය ෆිල්ම් කරන්න ගියාම තමයි ඔහොම කරන්නෙ, දක්ෂ ඩිරෙක්ටර් කෙනෙක් කෙල්ලො කතාවට අදාල නැත්නම් දාන්නෙ නෑ. එහෙම දැම්මෙ නෑ කියලා ගේ ෆිල්ම් එකක් වෙන්නෙ නෑ, මට හිතෙන්නෙ එහෙමයි. saving private ryan එකෙත් එක කෙල්ලෙක් කතාවෙ නෑ

    හැමතිස්සෙම සතුටුදායක අවසානයක් නෑනේ බන්ස් :no: අනිත් එක ඌ හිරකාරයෙක් වුනාට පස්සේ තේරුම්ගන්නවනේ ඒ දවස්වල කරපු වැරදි.... :yes:
    ලොලේ ලොල් අන්න ඒ කතාවටනන් මම සම්පූර්ණයෙන්ම එකඟයි.....:P
    හෙ හෙ, මචන් මේකෙ තියෙන්නෙ සතුටුදාකය අවසානයක් තමයි, ඒත් දිනුවෙ වැරදි කෙනා කියලා මට හිතෙන්නෙ, කොහොමවුනත් ඇත්ත සිද්ධියක් නිසා වෙනස් කරන්නත් බෑ ඉතින්
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අවසානෙ කප් එක දිනපු නිසා තමයි ඉතින් පොඩි ගතියක් එන්නෙ, ෆිල්ම් එක අරුන් මැරුන තැනින් ඉවරකරානම් එහෙම ගූ හතයි.

    යුද්ධ කතාවල හුඟක් වෙලාවට තියෙන්නෙ ඇත්ත සිද්ධි තමයි බන්,, ඒත්,, හොලිවුඩ් ඒවා නම් නෙමෙයි

    ඔතනත් ලොකුම ජම්ප් එකක් තිබුනා,මේකනෙ මචන් කතාව දිග වැඩියි, මටනම් හිතෙන්නෙ මේ කතාව ෆිල්ම් තුන හතරකටවත් ගහන්න තිබුනා කියලා, එහෙනම් සේරම විස්තර ඇතුව පෙන්නන්න තිබුනා. කොහොමහරි මුන් දෙන්නා ඉතුරුවුනේ කතාව ඉස්සරහට ගෙනියන්න ඕන නිසා කියන එක නම් මට තේරුනා. ඒ ඇරුනම උන්ගෙ පොඩිකාලෙ යාලුකමයි, කප් එකේ සීන් එකයි තමයි හේතුවකට තියෙන්නෙ.

    මචන් කෙල්ලො පුරවගෙන ආමි ෆිල්ම් හදන තියරිය තියෙන්නෙ හොලිවුඩ් වල කොමර්ශල් ෆිල්ම් වල,, අනික යුද්ධෙ ගැන දන්නෙ නැති අය ෆිල්ම් කරන්න ගියාම තමයි ඔහොම කරන්නෙ, දක්ෂ ඩිරෙක්ටර් කෙනෙක් කෙල්ලො කතාවට අදාල නැත්නම් දාන්නෙ නෑ. එහෙම දැම්මෙ නෑ කියලා ගේ ෆිල්ම් එකක් වෙන්නෙ නෑ, මට හිතෙන්නෙ එහෙමයි. saving private ryan එකෙත් එක කෙල්ලෙක් කතාවෙ නෑ

    හෙ හෙ, මචන් මේකෙ තියෙන්නෙ සතුටුදාකය අවසානයක් තමයි, ඒත් දිනුවෙ වැරදි කෙනා කියලා මට හිතෙන්නෙ, කොහොමවුනත් ඇත්ත සිද්ධියක් නිසා වෙනස් කරන්නත් බෑ ඉතින්
    ෆිල්ම් එක පටන්ගන්නෙත් මචන් මැරතන් එකෙන් නේ. ඊටපස්සේ තමයි අතීතයට යන්නේ. ආයි ඉවර කරන්නෙත් මැරතන් එකෙන්.....:yes:
    අපි සාමාන්‍යයෙන් බලන ෆිල්ම් වල හැමතිස්සෙම දුශ්ඨයව පරද්දල වීරයා ජයගන්නවා ;) මේක ඒ trend එක වෙනස් කරපු ෆිල්ම් එකක්. මම හිතුවෙම නෑ ජස්පා ඉතුරු වෙයි කියලා. අන්න ඒ වෙනසට මම කැමතියි :cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    thanks macho
    11.gif
     
    mmm,, flop :P