මේ film එක බලල නැත්තන් අනිව බලන්න.....

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පොඩි මල්ලි;14956979 said:
    ඕක මම බැලුව කලින් ....Saving Private Ryan තමයි මම බලපු හොදම film එක...මේ තමයි ඊළඟ එක..මේක තරම්ම පට්ට....:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    පොඩි මල්ලි;14957012 said:
    Comment එක දැම්මේ නම් මම මචන් .... මට ගොඩක් සතුටුයි මගේ comment එකක් දැකල මේ වගේ thread එකක් දාපු එක ගැන මචන්...එල එල...;);););)
    :yes: :yes: :yes:
    ඒ comment එක දැකල තමයි මචන් මේක download කරේ....:D
    අද තමයි බලන්න හම්බුනේ....:cool:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0


    Saving Private Ryan ෆිල්ම් එක බලනකොට ඇඬෙනවා බං.. උඹට මතක ඇතිනේ Call of Duty 1 ගේම් එක.. අන්න ඒක වගේම තමා..:D ලෝක යුද්ධය යන්නෙ..

    අනිත් එක පර්ල් වරායට ගහන එක තියෙන්නෙ.. ඒකත් පට්ට..




    Saving Private Ryan පට්ට ෆිල්ම් එකක් මං ගොඩක් ආස කරන නලූවෙක් තමයි එකේ ඉන්නේ Tom hanks උඹ කියන අනිත් ෆිල්ම් එක pearl harbour නේද? පිස්සු හැදෙන ෆිල්ම් එකක් ඒක, ඒ වගේම උඹ මේක බලලා තියෙනවාද නිකලස් කේජ්ගේ Windtalkers බලලා නැත්නම් බලපිය පට්ට ෆිල්ම් එකක්

    Windtalkers

     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕකත් පට්ට බන්, ඒත් මේක තරම් නෑ, මේකයි ප්‍රයිවට් රයන් ෆිල්ම් එකයි එක මට්ටමේ තියෙන්නෙ,, සිරාම, සුපිරිම ෆිල්ම් එක, සින්හල සබ්ස් නෙට් එකේ තියෙනවා.


    taegukgi-the brotherhood of war
    tae-guk-gi-the-brotherhood-of-war-movie-poster-2004-1020431827.jpg
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඕකත් පට්ට බන්, ඒත් මේක තරම් නෑ, මේකයි ප්‍රයිවට් රයන් ෆිල්ම් එකයි එක මට්ටමේ තියෙන්නෙ,, සිරාම, සුපිරිම ෆිල්ම් එක, සින්හල සබ්ස් නෙට් එකේ තියෙනවා.


    taegukgi-the brotherhood of war
    ඕකේ trailer එක දාල තිබ්බා මචන් එක්කෙනෙක් මේ ත්‍රෙඩ් එකේ මුල් පිටුවක :yes:
    ඒකෙත් torrent එක ගත්තා මේ මාසේ අන්තිමට බාන්න ඕනේ....:cool:
    ඔක්කොටම කලින් Saving Private Ryan එක බලල ඉන්න ඕනේ...:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕකේ trailer එක දාල තිබ්බා මචන් එක්කෙනෙක් මේ ත්‍රෙඩ් එකේ මුල් පිටුවක :yes:
    ඒකෙත් torrent එක ගත්තා මේ මාසේ අන්තිමට බාන්න ඕනේ....:cool:
    ඔක්කොටම කලින් Saving Private Ryan එක බලල ඉන්න ඕනේ...:D
    එල..බලලා හොඳ නම් ත්‍රෙඩ් එකක් දාපන් කුකුලො:P
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ela film eka.

    "Stephen Ambrose, in his book D-Day, talks about the Korean men found on Utah Beach. The National Archives caption for this photo says he’s Japanese, but he's not. Well, technically he is Japanese since all Koreans were legally Japanese nationals during WWII.

    Here is a quote from the book:

    "The so-called Ost (east) battalions became increasingly unreliable after the German defeat at Kursk; they were, therefore, sent to France in exchange for German troops. At the beach called Utah on the day of the invasion, Lt. Robert Brewer of the 506th Parachute Infantry Regiment, 101st Airborne Division, U.S. Army, captured four Asians in Wehrmacht uniforms. No one could speak their language; eventually it was learned that they were Koreans. How on earth did Koreans end up fighting for Hitler to defend France against Americans? It seems they had been conscripted into the Japanese army in 1938 -- Korea was then a Japanese colony -- captured by the Red Army in the border battles with Japan in 1939, forced into the Red Army, captured by the Wehrmacht in December 1941 outside Moscow, forced into the German army, and sent to France. (What happened to them, Lieutenant Brewer never found out, but presumably they were sent back to Korea. If so, they would almost certainly have been conscripted again, either into the South or the North Korean army. It is possible that in 1950 they ended up fighting once again, either against the U.S. Army, or with it, depending on what part of Korea they came from. Such are the vagaries of politics in the twentieth century.) By June 1944, one in six German riflemen in France was from an Ost battalion"

    They served in the Ost (German for East) battalions, which were troops captured on the Eastern front and sent to fight in the trenches in Normandy. They were considered unreliable troops since they were not Germans. But under defensive works, with officers who had pistols behind them, they could expect to provide a small measure of resistance. "
    11.gif
    11.gif

    balanna ona mase anthime dwn karala. elzzz
    aniwa balanna....:yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Saving Private Ryan පට්ට ෆිල්ම් එකක් මං ගොඩක් ආස කරන නලූවෙක් තමයි එකේ ඉන්නේ Tom hanks උඹ කියන අනිත් ෆිල්ම් එක pearl harbour නේද? පිස්සු හැදෙන ෆිල්ම් එකක් ඒක, ඒ වගේම උඹ මේක බලලා තියෙනවාද නිකලස් කේජ්ගේ Windtalkers බලලා නැත්නම් බලපිය පට්ට ෆිල්ම් එකක්

    Windtalkers


    Saving Private Ryan පට්ට ෆිල්ම් එකක් වෙන්නේ ස්ප්ල්බර්ග් ගේ සුපිරි අධ්‍යක්ෂණයත් ටොම් හැන්ස්ගේ සුපිරි රඟපැමත් නිසා තමයි. මං මේ දාලා තියෙන Windtalkers චිත‍්‍රපටය Saving Private Ryan පස්සේ ආපසු එකක්, මේකත් සුපිරි බං, බලපං බලලා නැත්නම්