Saving Private Ryan පට්ට ෆිල්ම් එකක් මං ගොඩක් ආස කරන නලූවෙක් තමයි එකේ ඉන්නේ Tom hanks උඹ කියන අනිත් ෆිල්ම් එක pearl harbour නේද? පිස්සු හැදෙන ෆිල්ම් එකක් ඒක, ඒ වගේම උඹ මේක බලලා තියෙනවාද නිකලස් කේජ්ගේ Windtalkers බලලා නැත්නම් බලපිය පට්ට ෆිල්ම් එකක්
Windtalkers
එල මචන් ඕකත් බලන්න ඕනේ....Saving Private Ryan පට්ට ෆිල්ම් එකක් වෙන්නේ ස්ප්ල්බර්ග් ගේ සුපිරි අධ්‍යක්ෂණයත් ටොම් හැන්ස්ගේ සුපිරි රඟපැමත් නිසා තමයි. මං මේ දාලා තියෙන Windtalkers චිත‍්‍රපටය Saving Private Ryan පස්සේ ආපසු එකක්, මේකත් සුපිරි බං, බලපං බලලා නැත්නම්


thanks machoo...The Brest Fortress (2010)
![]()
mekath sira russian movie ekak.


අනිවා බලන්න ඕනේ එහෙනම්.
thanks
aniwa balanna machan....♥-Aurora-♥;14957042 said:TFS Bro! ochchara kiyana eke balanna one
5+ ~♥~

windtalkers මං බලලා නෑ බං. තෑන්ක් ඩවුන්කරලා බලන්න ඕන. මචං මේ වගේ සුපිරි පිල්ම්ස් දාලා thread එකක් පටන් ගනින්කො බං... ටොරන්ට් ලින්ක්ස් එක්ක.Saving Private Ryan පට්ට ෆිල්ම් එකක් වෙන්නේ ස්ප්ල්බර්ග් ගේ සුපිරි අධ්‍යක්ෂණයත් ටොම් හැන්ස්ගේ සුපිරි රඟපැමත් නිසා තමයි. මං මේ දාලා තියෙන Windtalkers චිත‍්‍රපටය Saving Private Ryan පස්සේ ආපසු එකක්, මේකත් සුපිරි බං, බලපං බලලා නැත්නම්
රිදිලා....තොට මොන වෝර් ෆිල්ම්ද ලැග් පසනාඑළ එළ. නිවාඩුවේ බාන්න ඕනේ
![]()


patta film eka. math tika kalekata issara baluwa...
bump
මචන් මේ ත්‍රෙඩ් එකට එන්න...windtalkers මං බලලා නෑ බං. තෑන්ක් ඩවුන්කරලා බලන්න ඕන. මචං මේ වගේ සුපිරි පිල්ම්ස් දාලා thread එකක් පටන් ගනින්කො බං... ටොරන්ට් ලින්ක්ස් එක්ක.


තැන්කියු මචං.....![]()
![]()
මචන් මේ ත්‍රෙඩ් එකට එන්න...
තම තමන් බලපු ෆිල්ම් ගැන හැමෝම විස්තර දානවා.....
-Which movie you watched last? -


ela blanna oni
Ela...
aniwa balanna machanla....ela balanna ona![]()

එල මචන් ඕකත් බලන්න ඕනේ....
දැන් ෆිල්ම් ගොඩ ගැහිල බලන්න....![]()
windtalkers මං බලලා නෑ බං. තෑන්ක් ඩවුන්කරලා බලන්න ඕන. මචං මේ වගේ සුපිරි පිල්ම්ස් දාලා thread එකක් පටන් ගනින්කො බං... ටොරන්ට් ලින්ක්ස් එක්ක.