මේ fridge දෙකෙන් කෝකද හොද?

dilshaaa

Active member
  • Sep 3, 2012
    382
    88
    43
    Kandy
    මේ fridge දෙකෙන් කෝකද හොද?(minimum energy consumption fridge)

    LG Inverter Refrigerator 260L - Scarlet Plumeria
    PRODUCT CODE: LGRF292RLLNSCP

    MODEL NO: GL-M292RLLN

    Rs.94,990

    web.jpg

    https://buyabans.com/double-door-refrigerators/lg/gl-m292rllnscp#
    Samsung 272 L Top Mount Freezer with Digital Inverter Refrigerator
    REFNR-BG271SSLK-S
    Rs:99000
    RT30K3322S8-IG-S--1.jpg


    https://mysoftlogic.lk/samsung-272-l-top-mount-freezer-with-digital-inverter-refrigerator/p/62
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වොරන්ටි කාලය වැඩි පීචර්ස් වැඩි එක ගන්න,අබාන්ස් සර්විස් එක අවුල් කියල සමහරු කියනව,එහෙම බලනකොට Samsung එක හොඳයි.

    Warranty on Digital Inverter Compressor : 10 Years

    Warranty on other parts : 1 Year
     

    dilshaaa

    Active member
  • Sep 3, 2012
    382
    88
    43
    Kandy
    වොරන්ටි කාලය වැඩි පීචර්ස් වැඩි එක ගන්න,අබාන්ස් සර්විස් එක අවුල් කියල සමහරු කියනව,එහෙම බලනකොට Samsung එක හොඳයි.

    Warranty on Digital Inverter Compressor : 10 Years

    Warranty on other parts : 1 Year

    thanx mcn.
    mata energy consumption eka adu ekk one mcn.
    mase bila unit 90t adu karagnne.

    You must spread some Reputation around before giving it to kinkon again.
     
    Last edited:

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Samsung one is convertible and it is very useful. If 250l is enough you may consider damro / innovex which are more suitable for local conditions.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Hoda nam mokak da dan na.... uda jathiye ekak thamai ape gedara thiyenne....


    yata thiyana eka lassanai :D podi classic desing ekak... bump thamai...
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    LG Inverter Refrigerator 260L - Scarlet Plumeria
    PRODUCT CODE: LGRF292RLLNSCP

    MODEL NO: GL-M292RLLN

    Rs.94,990

    LG EKA INVERTER MODEL EKAK NAM ..CURRENT PICHCHENAWA ADUYI. SERVICE EKA GANA WADIYA HITHANNA EPA. MAMA DAN AWURUDU 10K WITHARA IDALA USE KARANNE LG. SERVICE KARANNA NAM UWAMANAWAK AWE NA.. HODATA CLEAN KARALA USE KARANAWA NAM.:yes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අවංකවම කියනවානන් ඔය ෆ්රිජ් හොදයි ගෙදර ලස්සනට. උනාට වැඩේ කරගන්න ඕනි නන් 55000කට වගේ තියෙන දොර දෙකේ ෆ්‍රොස්ට් ටයිප් දම්රෝ, සිසිල් වගේ එකක් ගනින්.එකෙත් උබට ඕනී වැඩේ වෙනවා. සීන් එක ලස්සන නෑ.
    නො ෆ්‍රෝස්ට් තේරුමක් නෑ. කරන්ට් බිල වැඩි වෙනවා විතරයි. ෆ්‍රිජ් එකක් ඔය තරම් advance වෙන්න අවශ්‍ය නෑ. ඔවාගේ PCB එහෙම කෙල උනාම බඩු නෑ.නිකම්ම 55000 විදිහට වෙනස් කරන්න වෙනවා. උබාගේ සල්ලි.