මේ GAMES ගහන්න බැරි උන අයට

senarathna123

Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    මේ GAMES ගහන්න බැරි උන අයට

    Batman,Hitman,Maxpayne,Ghost Recon Future Soldies මේ තියෙන games හැමෝටම ගහන්න බැනේ.....අවුලක් නැ මේ තියෙන්නේ GAME එකේ Cutscenes වලින් හදල තියෙන video Movie එකක් බලනවා වගේ බලන්න පුළුවන්.......බලලම කියන්නකෝ කොහොමද කියල.........


    Batman: Arkham Asylum



    Batman: Arkham City



    Max Payne 3



    Hitman Absolution



    Ghost Recon Future Soldier



    හොදනම් ඉතින් කරන්න ඕනේ දේ දන්නවනේ අපිට සැලකුවොත් අපිත් නිකන ඉන්නැ .....:P:P:yes::yes:

    ප.ලි - 148 බලලා 4 දෙනයි comment කරලා තියෙන්නේ......
     
    Last edited: