මේ Gaming Laptops වලින්, කෝකද Photo/Video Editing වලට

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    මේ Gaming Laptops වලින්, කෝකද Photo/Video Editing වලට

    80Y7q99

    මචන්ලා,
    මෙ තියෙන්නෙ මම හදපු ලිස්ට් එකක්,
    මෙතන තියෙන්නෙ MSI Laptop විතරයි.
    එලකිරියෙ, Gaming, Photo and Video Editing කරන අයගෙන් ගොඩක්ම අදහස් බලාපොරොත්තු වෙනව.

    ඔයලගේ අදහස්, හොද Laptops වර්ග මොනව හරි තියෙ නම් කියන්න...

    මේ ලැප්ටොප් වලින් කෝකද හොද කියලත් කියන්න.
    ලක්ශ 2ට අඩුවෙන් කර ගන්න තමා ඔනේ.

    බොහොම ස්තූතී.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Gaming lap overrated. ubata games play karanna nan pc ekak ganin naththan anith weda walata professional grade lap ekak ganin
    2k walata hpda pc ekak hadaganna puluwan games+anith dewal walta
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Gaming lap overrated. ubata games play karanna nan pc ekak ganin naththan anith weda walata professional grade lap ekak ganin
    2k walata hpda pc ekak hadaganna puluwan games+anith dewal walta
    මට ගේම්ස් ප්ලේ කරන්න නෙව්යි මච්න්. මට Virtual machine කීපයක් run කර ග්න්න. Databases, Visual Studio 2019,Oracle DB, වගෙ දේවල් වලට සහ, Photo/video editing වගෙ දෙවල් වලට තමා මචන්.

    හොද එකක්, ගන්න තැනක් දැන ගන්නත් ඔනී
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    if you look at reviews you can see it"s one person same wrong english pattern.look at the buyer comment from united status all are same wrong grammer
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    The Acer Predator Helios 300 is a superb value. The build and design are solid enough, but the performance is the star. That's largely down to the GeForce GTX 1660 Ti and 144Hz Refresh Rate.

    Processor :
    Intel Core i7-9750H (Intel Core i7)
    Graphics adapter :
    NVIDIA GeForce GTX 1660 Ti (Laptop) - 6144 MB, Core: 1455 - 1590 MHz, Memory: 6000 MHz, GDDR6 (Micron), Nvidia 417.88, Nvidia Optimus

    Storage: 1TB HDD + 256GB SSD

    Rs. 260,000
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    මට ගේම්ස් ප්ලේ කරන්න නෙව්යි මච්න්. මට Virtual machine කීපයක් run කර ග්න්න. Databases, Visual Studio 2019,Oracle DB, වගෙ දේවල් වලට සහ, Photo/video editing වගෙ දෙවල් වලට තමා මචන්.

    හොද එකක්, ගන්න තැනක් දැන ගන්නත් ඔනී

    :sorry: vm run karanna parana server ekak hyla gnin :angry:
    lku company wlin ain krnwa awrudu 3 pannama

    anith wada wlt hda pc ekk hdgnna
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Mage parana lap eka lankawata demma, labana mase eai Gaming and Video Editing walata very suitable Interested nam PM ekak daanna

    Precision M3800

    • Intel Quadcore i7-4712HQ (Quadcore 2.30GHz, 3.3GHz Turbo, 6MB 37W, w/HD Graphics 4600) Thunderbolt Ready
    • 15.6 inch UltraSharp (TM) 4K Ultra HD (3840 x 2160) Touch Display
    • 16GB 1600MHz DDR3L
    • NVIDIA® Quadro® K1100M
    • 512GB 2.5inch SATA SSD
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    okata pc ekak hadapan bn.man last week haduwa 145kata

    AMD Ryzen 5 2600
    RAM 16GB 3000 MGHZ
    GTX 1660 SUPER 6GB VGA
    650W PSU
    128 SSD+1TB HDD
    RAIDMAX CASING

    ASUS EYECASRE IPS 24 INCH MONITOR EKAK GATHTHA A EKKAMA.EKA 26K UNA
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,562

    bump :)