Questions මේ girl ගේ නම මොකද්ද

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    centigradz ලගේ හිරු නැගෙනා සින්දුවේ ඉන්න මේ girl ගේ නම මොකද්ද



    vlcsnap-2020-08-31-23h26m18s640.png
     
    • Like
    Reactions: The Kingslayer

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    නිලීෂිකා කසුන්හාරි. Minko dancing group එකේ කෙල්ලෙක්. එ්කෙ සෙට් එකම තමයි visual එකේ ඉන්නෙ.

    Thanks මචන්.. එත මේ නමවත්.. dancing group එක වත් google කරලා එන්නේ නෑ නේ.. FB page එකකවත් ලින්ක් එක තියනවද ?

    centigradzලගේ හිරු නැගෙනා කියල සිංදුවකුත් තියේද? 😱😱😱
    2018 අවුරුද්දට හදපු එකක් මචන්
     
    Last edited: