maseta 4000ne ban. oita wada dena ekak na ithin neda me dawas walaඉන්ශුවරන්ස් එකක උඹට බලාපොරොත්තු වෙන්න පුලුවන් 2 යි
මට පේන්නෙ මේ කවර් එකේ ඒ පැති දෙකෙන් එකක් වත් ස්ට්රෝංග් නෑ .
- මැරුනම මගෙන් යැපෙන උංට හොඳක් වෙන්න
- ජීවත් වෙලා ඉද්දි කරදරයක් උනොත් ඉන්ශුවරන්ස් එකෙං සපෝට් එක ගන්න
උඹට හාට් ඇටෑක් එකක් ආවත් නැචුරල් ඩෙත් නේ.. ලක්ස 20 යි. ඇතිද ?
ලක්ස 200 - 300 ක්වත් නං ටිකක් ශේප්
ඔය ජීවක එකේ ලෙඩ වලට ලක්ස 5 ක් අල කන්නත් මදි බං. දැං හාට් ස්ටෙන්ට් එකක් දාන්න පුලුවං ද ලක්ස 5 න්. තව අවුරුද්දක් යද්දි ලක්ස 20-30 ක්වත් අඩුම ඕන වෙයි.
hospital bill eka gewana daily ganak dena ekak oke na neda ban ?
21 years walin passe ubata laksha 5 + bonus witharada hambenne![]()

Machan, math health insurance danna hithagena innawa(31 age). Mata oni umba kiyana widihata 2nd option eka.ඉන්ශුවරන්ස් එකක උඹට බලාපොරොත්තු වෙන්න පුලුවන් 2 යි
මට පේන්නෙ මේ කවර් එකේ ඒ පැති දෙකෙන් එකක් වත් ස්ට්රෝංග් නෑ .
- මැරුනම මගෙන් යැපෙන උංට හොඳක් වෙන්න
- ජීවත් වෙලා ඉද්දි කරදරයක් උනොත් ඉන්ශුවරන්ස් එකෙං සපෝට් එක ගන්න
උඹට හාට් ඇටෑක් එකක් ආවත් නැචුරල් ඩෙත් නේ.. ලක්ස 20 යි. ඇතිද ?
ලක්ස 200 - 300 ක්වත් නං ටිකක් ශේප්
ඔය ජීවක එකේ ලෙඩ වලට ලක්ස 5 ක් අල කන්නත් මදි බං. දැං හාට් ස්ටෙන්ට් එකක් දාන්න පුලුවං ද ලක්ස 5 න්. තව අවුරුද්දක් යද්දි ලක්ස 20-30 ක්වත් අඩුම ඕන වෙයි.
Machan, math health insurance danna hithagena innawa(31 age). Mata oni umba kiyana widihata 2nd option eka.
Monthly premium eka 10,000 adu wenna. Monawage coverage walatada wedi weight ekak thiyanna oni
ඉන්ශුවරන්ස් එකක උඹට බලාපොරොත්තු වෙන්න පුලුවන් 2 යි
මට පේන්නෙ මේ කවර් එකේ ඒ පැති දෙකෙන් එකක් වත් ස්ට්රෝංග් නෑ .
- මැරුනම මගෙන් යැපෙන උංට හොඳක් වෙන්න
- ජීවත් වෙලා ඉද්දි කරදරයක් උනොත් ඉන්ශුවරන්ස් එකෙං සපෝට් එක ගන්න
උඹට හාට් ඇටෑක් එකක් ආවත් නැචුරල් ඩෙත් නේ.. ලක්ස 20 යි. ඇතිද ?
ලක්ස 200 - 300 ක්වත් නං ටිකක් ශේප්
ඔය ජීවක එකේ ලෙඩ වලට ලක්ස 5 ක් අල කන්නත් මදි බං. දැං හාට් ස්ටෙන්ට් එකක් දාන්න පුලුවං ද ලක්ස 5 න්. තව අවුරුද්දක් යද්දි ලක්ස 20-30 ක්වත් අඩුම ඕන වෙයි.
hospital bill eka gewana daily ganak dena ekak oke na neda ban ?
21 years walin passe ubata laksha 5 + bonus witharada hambenne![]()
නැහැ Sum Assured එකෙන් කොටසක් yearly එකතු වෙනව මන් හිතන්නේBonus kiyanne api masayak gane awurudu 21k dapu ganada?
ඒව අයින් කරන්න පුලුවන්ද ? මන් හිතන්නේ බැහැFamily protection + jeewaka 21 shits remove karanna. premium eken 12000 adu wenawa.
ekko eka death cover ekata danna.
ඉන්ශුවරන්ස් වල අත්දැකීම තමා එකකට වඩා දාලා නම් වැඩක් නෑ. අරකෙන් ක්ලේම් කරපන් මේකෙන් කරපන් කියලා මඟ අරිනවා.පොඩ්ඩක් Explain කරපංකෝ Insurance ගැන .. No Idea මට නම්..
ඉස්කෝලේ යාළුවො ඇගේ ගහන්න එනවා... පුදුම කරදරයක්
කවද හරි ගෙවපු සල්ලි හම්බෙනවද ?
කොච්චර කාලයකට ගෙවන්න ඕනෙද ?
ලෙඩ කිසිම දෙයක් නැත්නම් වෙන ලෙඩක් හැදුනොත් කවර වෙනවද ( Eg, මට Diabetes නැත්නම්, කවද හරි හැදිලා මොකක් හරි උනොත්)
අර කිව්වා වගේ දවස ගානේ සල්ලි හම්බෙන Insurance නැත්ද ? Hospital Admit වලදී
Meke ban health cover ekak nane? ehema ekak balanna math balanav ehema ekak me dawas wala thavama hoda ekak set un na
Disability covers nam boru wadak mage opinion eka nam.
Puluwannam Sum assured thawa wadi karaganna.
Comprehensive Health Plus eka gattot witharai hospital charges cover wenne. Eka meke na.
CIC jeewaka eka hodai cancer, stroke, kidney issue, bypass surgery ekak wage karanna set unot.
Overall meke ubata ena return eka nam patta adui. Uba 21 years 965,000 gewala return eka enne 1.2 million wage
4. ගෙදර අය ගැන හිතල දාන්නේ , කල් පිරෙනකොට එන ගානෙන් වැඩක් නැහැ21yes walin 40m walta pan gediyak ganta ba sure![]()
මේ Insurance Quotation එක ගැන මොකෝ හිතන්නේ. Insurance ගැන දන්න අය අදහසක් දෙන්න...?
View attachment 184054
Uba marennama balan inna ekek ehema nathnam abadayak weimai kiyala hithena ekek nam oka okay.1. Disability එක ගන්න එකේ අවුල මොකක්ද ?
2. Sum assured වැඩි කරාම වාරිකෙත් වැඩිවෙනවනේ.
3. hospital charges cover එක මන් අයින් කරා
4. ගෙදර අය ගැන හිතල දාන්නේ , කල් පිරෙනකොට එන ගානෙන් වැඩක් නැහැ
4. ගෙදර අය ගැන හිතල දාන්නේ , කල් පිරෙනකොට එන ගානෙන් වැඩක් නැහැ
------ Post added on Sep 13, 2022 at 12:28 PM