Questions මේ Insurance Quotation එක ගැන මොකෝ හිතන්නේ

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    :yes::yes::yes:
    මේ Insurance Quotation එක ගැන මොකෝ හිතන්නේ. Insurance ගැන දන්න අය අදහසක් දෙන්න...?

    Desktop-screenshot (2).png
     
    • Like
    Reactions: kinkon

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    hospital bill eka gewana daily ganak dena ekak oke na neda ban ?

    21 years walin passe ubata laksha 5 + bonus witharada hambenne :baffled:
     
    • Like
    Reactions: ryanlive

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ඉන්ශුවරන්ස් එකක උඹට බලාපොරොත්තු වෙන්න පුලුවන් 2 යි

    1. මැරුනම මගෙන් යැපෙන උංට හොඳක් වෙන්න
    2. ජීවත් වෙලා ඉද්දි කරදරයක් උනොත් ඉන්ශුවරන්ස් එකෙං සපෝට් එක ගන්න
    මට පේන්නෙ මේ කවර් එකේ ඒ පැති දෙකෙන් එකක් වත් ස්ට්‍රෝංග් නෑ .
    උඹට හාට් ඇටෑක් එකක් ආවත් නැචුරල් ඩෙත් නේ.. ලක්ස 20 යි. ඇතිද ?
    ලක්ස 200 - 300 ක්වත් නං ටිකක් ශේප්
    ඔය ජීවක එකේ ලෙඩ වලට ලක්ස 5 ක් අල කන්නත් මදි බං. දැං හාට් ස්ටෙන්ට් එකක් දාන්න පුලුවං ද ලක්ස 5 න්. තව අවුරුද්දක් යද්දි ලක්ස 20-30 ක්වත් අඩුම ඕන වෙයි.
     
    maseta 4000ne ban. oita wada dena ekak na ithin neda me dawas wala
     
    • Like
    Reactions: ryanlive

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Family protection + jeewaka 21 shits remove karanna. premium eken 12000 adu wenawa.

    ekko eka death cover ekata danna.
     
    • Like
    Reactions: ryanlive

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    hospital bill eka gewana daily ganak dena ekak oke na neda ban ?

    21 years walin passe ubata laksha 5 + bonus witharada hambenne :baffled:

    පොඩ්ඩක් Explain කරපංකෝ Insurance ගැන .. No Idea මට නම්..
    ඉස්කෝලේ යාළුවො ඇගේ ගහන්න එනවා... පුදුම කරදරයක් :baffled:

    කවද හරි ගෙවපු සල්ලි හම්බෙනවද ?
    කොච්චර කාලයකට ගෙවන්න ඕනෙද ?
    ලෙඩ කිසිම දෙයක් නැත්නම් වෙන ලෙඩක් හැදුනොත් කවර වෙනවද ( Eg, මට Diabetes නැත්නම්, කවද හරි හැදිලා මොකක් හරි උනොත්)
    අර කිව්වා වගේ දවස ගානේ සල්ලි හම්බෙන Insurance නැත්ද ? Hospital Admit වලදී
     
    • Like
    Reactions: kinkon and ryanlive

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    ඉන්ශුවරන්ස් එකක උඹට බලාපොරොත්තු වෙන්න පුලුවන් 2 යි

    1. මැරුනම මගෙන් යැපෙන උංට හොඳක් වෙන්න
    2. ජීවත් වෙලා ඉද්දි කරදරයක් උනොත් ඉන්ශුවරන්ස් එකෙං සපෝට් එක ගන්න
    මට පේන්නෙ මේ කවර් එකේ ඒ පැති දෙකෙන් එකක් වත් ස්ට්‍රෝංග් නෑ .
    උඹට හාට් ඇටෑක් එකක් ආවත් නැචුරල් ඩෙත් නේ.. ලක්ස 20 යි. ඇතිද ?
    ලක්ස 200 - 300 ක්වත් නං ටිකක් ශේප්
    ඔය ජීවක එකේ ලෙඩ වලට ලක්ස 5 ක් අල කන්නත් මදි බං. දැං හාට් ස්ටෙන්ට් එකක් දාන්න පුලුවං ද ලක්ස 5 න්. තව අවුරුද්දක් යද්දි ලක්ස 20-30 ක්වත් අඩුම ඕන වෙයි.
    Machan, math health insurance danna hithagena innawa(31 age). Mata oni umba kiyana widihata 2nd option eka.
    Monthly premium eka 10,000 adu wenna. Monawage coverage walatada wedi weight ekak thiyanna oni
     
    • Like
    Reactions: ryanlive

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    Machan, math health insurance danna hithagena innawa(31 age). Mata oni umba kiyana widihata 2nd option eka.
    Monthly premium eka 10,000 adu wenna. Monawage coverage walatada wedi weight ekak thiyanna oni

    ෆැමිලි එකෙක් නංසොෆ්ට් ලොජික් එකේ හොඳ ප්ලෑන් එකක් තියෙනව , මම දාල තියෙන එක
    හොඳ කවර් එකකට යන්න පුලුවං, පවුලෙ ඕනම කෙනෙක් ට ලක්ස 7 ක කවර් එකක් තියෙනව අවුරුද්දට, මට ගෑනි , ළමයි 2 හැමෝටම ලක්ස 7 ගානෙ තියෙනව
    බය නැතුව ලෙඩක් හැදුනොත් ප්‍රයිවෙට් ඇඩ්මිට් වෙන්න පුලුවං
    මම 13 ක් ගෙවනව මාසෙට
    ඒ අවුරුද්දෙ ගත්තෙ නැත්තං ඒක එකතු වෙනව ඊලඟ අවුරුද්දට
    තව පොඩි පොඩි ඕපීඩී කෑලි ටිකක් තියෙනව
    හැබැයි සල්ලි වතුරෙ දැම්ම වගේ තමා , ලෙඩක් හැදුනොත් වටිනව
    සේවිංග්ස් නෑ
    හොයල බලපන්
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ඉන්ශුවරන්ස් එකක උඹට බලාපොරොත්තු වෙන්න පුලුවන් 2 යි

    1. මැරුනම මගෙන් යැපෙන උංට හොඳක් වෙන්න
    2. ජීවත් වෙලා ඉද්දි කරදරයක් උනොත් ඉන්ශුවරන්ස් එකෙං සපෝට් එක ගන්න
    මට පේන්නෙ මේ කවර් එකේ ඒ පැති දෙකෙන් එකක් වත් ස්ට්‍රෝංග් නෑ .
    උඹට හාට් ඇටෑක් එකක් ආවත් නැචුරල් ඩෙත් නේ.. ලක්ස 20 යි. ඇතිද ?
    ලක්ස 200 - 300 ක්වත් නං ටිකක් ශේප්
    ඔය ජීවක එකේ ලෙඩ වලට ලක්ස 5 ක් අල කන්නත් මදි බං. දැං හාට් ස්ටෙන්ට් එකක් දාන්න පුලුවං ද ලක්ස 5 න්. තව අවුරුද්දක් යද්දි ලක්ස 20-30 ක්වත් අඩුම ඕන වෙයි.

    1. ඔවු බන් .. ගෙදර අය ගැන හිතල තමා දාන්නේ. මන් නැතිඋනොත් ලොකු අමාරුවක.
    2. දැනට තියෙන මගේ income එකත් එක්ක ඔය ගානට තමා යන්න පුලුවන්. (4000/5000 )

    hospital bill eka gewana daily ganak dena ekak oke na neda ban ?

    21 years walin passe ubata laksha 5 + bonus witharada hambenne :baffled:

    ගෙදර අය ගැන හිතල දාන්නේ , කල් පිරෙනකොට එන ගානෙන් වැඩක් නැහැ
    ------ Post added on Sep 12, 2022 at 7:22 PM

    Bonus kiyanne api masayak gane awurudu 21k dapu ganada?
    නැහැ Sum Assured එකෙන් කොටසක් yearly එකතු වෙනව මන් හිතන්නේ
    ------ Post added on Sep 12, 2022 at 7:30 PM

    Family protection + jeewaka 21 shits remove karanna. premium eken 12000 adu wenawa.

    ekko eka death cover ekata danna.
    ඒව අයින් කරන්න පුලුවන්ද ? මන් හිතන්නේ බැහැ
    ------ Post added on Sep 12, 2022 at 7:31 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොඩ්ඩක් Explain කරපංකෝ Insurance ගැන .. No Idea මට නම්..
    ඉස්කෝලේ යාළුවො ඇගේ ගහන්න එනවා... පුදුම කරදරයක් :baffled:

    කවද හරි ගෙවපු සල්ලි හම්බෙනවද ?
    කොච්චර කාලයකට ගෙවන්න ඕනෙද ?
    ලෙඩ කිසිම දෙයක් නැත්නම් වෙන ලෙඩක් හැදුනොත් කවර වෙනවද ( Eg, මට Diabetes නැත්නම්, කවද හරි හැදිලා මොකක් හරි උනොත්)
    අර කිව්වා වගේ දවස ගානේ සල්ලි හම්බෙන Insurance නැත්ද ? Hospital Admit වලදී
    ඉන්ශුවරන්ස් වල අත්දැකීම තමා එකකට වඩා දාලා නම් වැඩක් නෑ. අරකෙන් ක්ලේම් කරපන් මේකෙන් කරපන් කියලා මඟ අරිනවා.
     
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Meke ban health cover ekak nane? ehema ekak balanna math balanav ehema ekak me dawas wala thavama hoda ekak set un na

    Daily 5000 wage enna hostpital cover eka add karanna puluwan .. thwa monthly gaana 500 k wage wadi wenwa .. eka ganna eka thrumak naha wage
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Disability covers nam boru wadak mage opinion eka nam.

    Puluwannam Sum assured thawa wadi karaganna.

    Comprehensive Health Plus eka gattot witharai hospital charges cover wenne. Eka meke na.

    CIC jeewaka eka hodai cancer, stroke, kidney issue, bypass surgery ekak wage karanna set unot.

    Overall meke ubata ena return eka nam patta adui. Uba 21 years 965,000 gewala return eka enne 1.2 million wage
     
    Last edited:
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Disability covers nam boru wadak mage opinion eka nam.

    Puluwannam Sum assured thawa wadi karaganna.

    Comprehensive Health Plus eka gattot witharai hospital charges cover wenne. Eka meke na.

    CIC jeewaka eka hodai cancer, stroke, kidney issue, bypass surgery ekak wage karanna set unot.

    Overall meke ubata ena return eka nam patta adui. Uba 21 years 965,000 gewala return eka enne 1.2 million wage

    1. Disability එක ගන්න එකේ අවුල මොකක්ද ?
    2. Sum assured වැඩි කරාම වාරිකෙත් වැඩිවෙනවනේ.
    3. hospital charges cover එක මන් අයින් කරා
    4. ගෙදර අය ගැන හිතල දාන්නේ , කල් පිරෙනකොට එන ගානෙන් වැඩක් නැහැ

    21yes walin 40m walta pan gediyak ganta ba sure 😁😁
    4. ගෙදර අය ගැන හිතල දාන්නේ , කල් පිරෙනකොට එන ගානෙන් වැඩක් නැහැ
    ------ Post added on Sep 13, 2022 at 12:28 PM
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    1. Disability එක ගන්න එකේ අවුල මොකක්ද ?
    2. Sum assured වැඩි කරාම වාරිකෙත් වැඩිවෙනවනේ.
    3. hospital charges cover එක මන් අයින් කරා
    4. ගෙදර අය ගැන හිතල දාන්නේ , කල් පිරෙනකොට එන ගානෙන් වැඩක් නැහැ

    4. ගෙදර අය ගැන හිතල දාන්නේ , කල් පිරෙනකොට එන ගානෙන් වැඩක් නැහැ
    ------ Post added on Sep 13, 2022 at 12:28 PM
    Uba marennama balan inna ekek ehema nathnam abadayak weimai kiyala hithena ekek nam oka okay.

    Habai a 2ma une nathnam no profit. Anyway insurance is a big gamble game. Your choice :)