මාත් උඹ එක්ක එකඟයි.මගේ experience එකනම් ඔය හැම මගුලේම මුලින්ම කැඩෙන්නේ ඔය steam mechanism එක. ඔය iron ගැලෙව්වත් වතුර leak කරන්න ගන්නවා.
මම නම් කරන්නේ dry iron එකක් අරගෙන රැ 300-400 දීල hand sprayer එකක් ගන්න එක. එකේ වාසි ගොඩයි.
https://www.daraz.lk/products/spray...2a0e.searchlist.sku.5.77ad3c7btAtLEh&search=1