Questions මේ IRON එක හොදයිද මචන්ලා ?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    web_4_568.jpg

    https://buyabans.com/abans-steam-iron-blue

    Rs.8,990

    මේ එක හොදයිද මචන්ලා , use කරන උන් ඉන්නවද?
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    311
    651
    93
    Kandy
    මගේ experience එකනම් ඔය හැම මගුලේම මුලින්ම කැඩෙන්නේ ඔය steam mechanism එක. ඔය iron ගැලෙව්වත් වතුර leak කරන්න ගන්නවා.
    මම නම් කරන්නේ dry iron එකක් අරගෙන රැ 300-400 දීල hand sprayer එකක් ගන්න එක. එකේ වාසි ගොඩයි.

    https://www.daraz.lk/products/spray...2a0e.searchlist.sku.5.77ad3c7btAtLEh&search=1
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757

    මාත් උඹ එක්ක එකඟයි.
    මමත් ඉස්සර ගත්ත ඔයවගේ ඒව. නිතර නිතර කැඩෙනව.
    පස්සෙ මට කවුරුහරි කිව්ව කොහොමත් පුතා වතුර දාන අයන් අරගෙන වැඩක් නෑ ටික දවසයි අයන් එක වැඩ කලත් වතුර විදින ඒව වැඩ කරන්නෙ නෑ කියල.
    Brand අනම් මනම් මුකුත් බැලුවෙ නෑ ගියා singer එකට තියෙන ලාබම එක අරගෙන ආව. ගෙනාපු කාලයක් මතක නෑ තාම වැඩ එල කිරි වගේ. අවුරුදු 5කටත් වඩා වැඩී මම හිතන්නෙ දැනට.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,628
    30,821
    113
    අපායෙ දොරකඩ
    Black & Decker F500

    දැන් අවුරුදු 10කටත් වැඩිද කොහෙද මේක පාවිච්චියට අරන්. තාම වැඩ. පිටකොටුව පලමුවන හරස්වීදියෙන්ලු ගත්තෙ
     
    • Like
    Reactions: Asmodeus

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Abans nam mala jarawa
    unge baduwak thiya Abans shop ekakinwath ganna epa
    warranty sucks
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    Black & Decker F500

    දැන් අවුරුදු 10කටත් වැඩිද කොහෙද මේක පාවිච්චියට අරන්. තාම වැඩ. පිටකොටුව පලමුවන හරස්වීදියෙන්ලු ගත්තෙ
    ඉස්සර නම් Black & Decker පට්ට Brand එකක්. ඒත් දැන් උන්ගේ එක Quality බැහැලා බන්.
    Iron එකක් ගන්නවා නම් philips වගේ එකක් බලපන්. හැබැයි අබාන්ස් එකට වඩා නම් Black & Decker එක හොඳයි
     
    • Like
    Reactions: Reincarnator