මේ item එක??

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    මෙන්න මේ cable එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද බන්???
    ඉන්නවනම් කියපල්ල්කෝ??:sorry:කොහොමද speed එක එහෙම:confused:...sata HDD connect වෙනවද??:eek::eek:
    http://www.ebay.com/itm/Hard-Disk-Drive-SATA-7-15-Pin-22-to-USB-2-0-Adapter-Cable-For-2-5-HDD-Laptop-EY-/161715024806?hash=item25a6f773a6:g:x7oAAOSwZd1VYpNa
    ​
    s-l1600.jpg

    ​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඕක ලංකාවෙ තියෙනවා.. රුපියල් අටසිය ගාණටත් තියෙනවා, එකදාස් ගාණටත් තියෙනවා.. මං ගාව එකක් තිබ්බා.. ස්පීඩ් එක අවුලක් නැහැ මචං.. යන්තම් අඩුයි.. ඒත් මහලොකුවට දැනෙන්නෙ නැහැ..:)
    ​
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    ඕක ලංකාවෙ තියෙනවා.. රුපියල් අටසිය ගාණටත් තියෙනවා, එකදාස් ගාණටත් තියෙනවා.. මං ගාව එකක් තිබ්බා.. ස්පීඩ් එක අවුලක් නැහැ මචං.. යන්තම් අඩුයි.. ඒත් මහලොකුවට දැනෙන්නෙ නැහැ..:)
    ​
    තැන්ක්ස් මචන්...මන් ebay එකෙන් ගන්ට කියලා බැලුවේ මචන්...2-3$ වෙන්නේ...තැන්ක්ස් මචන්...:yes::yes::yes::):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    තැන්ක්ස් මචන්...මන් ebay එකෙන් ගන්ට කියලා බැලුවේ මචන්...2-3$ වෙන්නේ...තැන්ක්ස් මචන්...:yes::yes::yes::):)
    ආහ්.. එහෙනම් ලාබයි.. හැබැයි බඩු කොහොමද දන්නෑ මචං.. ලංකාවෙන් චෙක් කරලම බලලා එකක් ගත්තා නම් හරි.. තව රුපියල් හත් අටසීයක් වැඩිපුර ගෙවන්න වෙයි.. ඒත් චෙක් කරල ගන්න පුළුවන් නේහ්..
    ​
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    ආහ්.. එහෙනම් ලාබයි.. හැබැයි බඩු කොහොමද දන්නෑ මචං.. ලංකාවෙන් චෙක් කරලම බලලා එකක් ගත්තා නම් හරි.. තව රුපියල් හත් අටසීයක් වැඩිපුර ගෙවන්න වෙයි.. ඒත් චෙක් කරල ගන්න පුළුවන් නේහ්..
    ​
    ඔව් මචන් එකත් ඇත්ත තමා...:yes::yes:මන් බලන්නම්...:yes::)
    ​