මේ ගානට ලාභද මේ ලැප්ටොපි එක?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ඊබේ බඩුත් එහෙමද?
    මම ebay Lap නම් Order කරලා නැහැ ඒත් මම කොවිඩ් කාලේ COD Order කරා Monitor එකක් Box එක Open කරලා ගහලා බැලුවහම Monitor එක වැඩ නැහැ
    ආපහු ගිහින් මාරු කරගෙන එන්න උනා බන්
    PC නම් ගන්නවා නම් ගිහින් බලලා ටික වෙලාවක් පාවිච්චි කරලා බලලා ගන්න කියලා තමා කියන්නේ
    නැත්නම් ගන්නම එපා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    auction walin gannwanm reputed ungen ganna .single seller lagen ganna epa.
    ------ Post added on Apr 20, 2023 at 8:01 PM
    හරියට තේරුමක් නෑ බන්.බඩු අරන්ම නෑ ඊබේ එකෙන්

    ebay refurbished blue ටික් එක දාලා තියෙන වුන්ගෙන් ගන්න හොද?
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම ebay Lap නම් Order කරලා නැහැ ඒත් මම කොවිඩ් කාලේ COD Order කරා Monitor එකක් Box එක Open කරලා ගහලා බැලුවහම Monitor එක වැඩ නැහැ
    ආපහු ගිහින් මාරු කරගෙන එන්න උනා බන්
    PC නම් ගන්නවා නම් ගිහින් බලලා ටික වෙලාවක් පාවිච්චි කරලා බලලා ගන්න කියලා තමා කියන්නේ
    නැත්නම් ගන්නම එපා
    කරුම ලෙඩේ මේ මොඩල් එකෙත් තියෙනවා.හැදුනොත් ගොඩ දාන්න බැරිලු.අඩුවට එකක් සෙට් වුනොත් මොකක් හරි මරාලයක් කඩන් වැටෙනවා :confused2:

    https://pcsupport.lenovo.com/us/en/...erbolt-software-and-firmware-updates-thinkpad
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වටිනවා ඒත් ඔය Photos වල තියෙන විදිය නෙවෙයි ගෙදරට එනකොට තියෙන්නේ
    උබේ අම්මව හම්බෙනකොටත් photo වල තියෙන විදිහට නෙවෙයි තිබුණේ 🤣🤣
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    හරියටම චෙක් කරන විදියක්, ප්‍රොසෙස් එකක් තියෙනවද
    Lap එකේ BIOS/ Firmware level එකේම තියෙනව මචන් ෆුල් diagnose එකක් කරන option එක
     
    • Like
    Reactions: Dr.Amdan

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    BA805712-7-C7-F-4-CA3-865-B-F292561888-A1.png



    ඇඩ් එක රියල් නම් 165කට මේක ලාභද? මොඩල් එක lenovo P52 .

    39-B2-B4-EF-2-C61-4740-8524-37-E41-AC0-E872.png



    P52s කියලා මොඩල් එකකුත් තියෙනවා මේකේ. Spec වලින් නම් s මොඩල් එක මුල් ම P52 කට වඩා පහලින් ඉන්නේ.


    Daraz link


    ඊබේ එකේ මීට අඩුවට used එකක් දැක්කා.ඒත් බදු වැදිලා එද්දි එකම ගාන සෙට් වෙයි නේද?

    Ebay
    labai, eth tikak heavy wadi wage
     
    • Like
    Reactions: Dr.Amdan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    same as ur mom!
    waten puka denna aevith hukawa gena adanna epaa pons

    කරුම ලෙඩේ මේ මොඩල් එකෙත් තියෙනවා.හැදුනොත් ගොඩ දාන්න බැරිලු.අඩුවට එකක් සෙට් වුනොත් මොකක් හරි මරාලයක් කඩන් වැටෙනවා :confused2:

    https://pcsupport.lenovo.com/us/en/...erbolt-software-and-firmware-updates-thinkpad
    මේක පොඩ්ඩක් බලන්න
    https://www.facebook.com/marketplace/item/738770273906221/?mibextid=dXMIcH

    ------ Post added on Apr 20, 2023 at 8:35 PM
     
    • Like
    Reactions: Dr.Amdan