මේ LAP එක හොදද කියලා කියන්නකෝ...

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    laptop.lk....eka awulak naha.. i hav bought my pc from there...nothing wrong.. 3 years warranty.. lap eka kiri kiri wage hav.. 1,54 000 Rs/= wenawa......tech zone eke only hav i3 laps.....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    laptop.lk එකෙන් වොරන්ටි ක්ලේම් කරන්න ගියාම තමයි බීල ගෙදර එන්න වෙන්නේ.
    ගුඩ් ලක් කිව්වා දැම්ම!!
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    laptop.lk....eka mata awulak naha.... i want to know weather features good or bad......matanam not bad.. but want to know ur ideas toooo....pls... chek the features and mention here...it will b great help to me...
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    මාත් අහලා තියෙන්නේ උන් රිටන්ස් වලදි පිස්සු කෙලිනවා කියලා
    බජට් එක වැඩි නිසා හොදට හෙයලා බලලා ගන්න
    ලැප් එක පට්ට මචන්:)
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ...lap eka hodanam awulak naha... selling price ekata wada tikak aduwen thama mata hambenne.... because of some contacts... oyalata good nam matath satis
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලැප් එක හොදයි.ඒත් ඔය කඩෙන් ගන්න එපා.
    ලැප්ටොප් ඩීලර්ගෙන හටි යුනිටි එකේ ටෙච්සොන් එකෙන් ගන්න.
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    tech zone eke naha machan.... un gennanneth naha lu only hav i3 laps since several years.... last week wala thama laptop.lk ekata awith thiyenne....