මේ LAPTOP හතරෙන් හොදම එක තොරලා දෙන්න ..

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,742
    16,963
    113
    Umbe requirement ekata galapenama lap model2

    Dell Latitude
    Lenovo Thinkpad

    Used ekak ganin. Business class laptop wala built quality ekata gahanna ba oya baala laptop ekakatawath.
     
    • Like
    Reactions: T h u s h

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේ ව ඔක්කොම පට්ට slow වෙනවා පහු වෙනකොට . එපා වෙනවා Celeron processor එක . මම නම් කියන්නේ මේ වගේ ඒවාට සල්ලි වියදම් කරන්න එපා කියලා . අඩුම ගානේ i 3 එකක් හරි ගන්න කියලා
     
    • Like
    Reactions: T h u s h

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මචන් ඔය ඩෙල් එකත් එක්ක දෙන මොබිටෙල් රවුටර් එක නම් දෙන එක ෂුවර් නෑ.. මම දැක්ක ඔකුන්ගේ පේජ් එකේ දාල තියෙනවා හම්බවුනේ නෑ කියල ෆ්‍රී දෙනවා කිව්වට.. පොඩ්ඩක් අහල බලල ගන්න ගන්නවනම්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Solid works, CAD, Photoshop වලට හොඳ ලැප් එකක් කියන්න කරුනාකර.