මේ LAPTOP හතරෙන් හොදම එක තොරලා දෙන්න ..

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    asus direct delear please?


    සල්ලි තියේ නම් Barclays computers පොඩ්ඩක් ගණන් උන්ගේ හැබැයි. අවුලක් උනොත් බය නැතුව අරන් යන්න පුළුවන් service 1ක උපරිමයි

    Epsi computers හොදයි හැබැයි මේකේ එවුන්ට පොඩ්ඩක් මොංගල්.බනින්නම ඕනි වැඩක් හරියට කර ගන්න
    NanoTek Compuer Solutions. මුන් හොදයි කියලා කට්ටිය කියනවා බඩු ගණන් අඩුයිලු

    https://www.asus.com/lk/ASUS_Website_Information/where-to-buy
     
    • Like
    Reactions: ACHIK

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    උබ මචන් හොදට හොයල බලල හරි හමන් තැනකින් පාවිච්චි කරප Laptop එකක් ගනින්. ඔයා දාලා තියෙන එකක්වත් අරන් වැඩක් නැහැ. Windows දාගෙන Word Excel Powerpoint වගේ කරගන්න පුලුවන් වෙයි. ඊට වැඩිය දෙයක් හොද level එකෙන් කරගන්න අමාරු වෙයි

    රුපියල් 60000 ක් විතර දෙද්දි Intel Core i7 - 5th gen, 6th gen, 8GB RAM වගේ ගන්න පුලුවන්. :) තව SSD එකක් අනිවා දාගන්න. අවුරුදු 4ක් 5ක් පරණ ඇති නමුත් performance ප්‍රශ්න නැහැ
     
    Last edited:
    • Love
    Reactions: T h u s h

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Meke A6 ekak mama gaththa Sinhagiri eken. Ekanam awulak ne.. Ube budget eka, ubata meken karanna oni dewal dammanm thawath lesi wei kattiyata.
    70-80 wage tamai uparima,

    normal office work, (erp system ekak run karanna & ms office presentation...etc)

    tawa mama photoshop ehemath karanwa..
    wedi hariyak internet use tamai..

    use i5 ekak wage ganna tiranaya kala..
    lap.lk hodaida?
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    Wife ට ගත්තේ ඕකේ ඩෙල් එක..ඒකට m2 එකක් ගහ ගත්තා..එතකොට ස්පීඩ් කේස් එකක් නෑ...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Wife ට ගත්තේ ඕකේ ඩෙල් එක..ඒකට m2 එකක් ගහ ගත්තා..එතකොට ස්පීඩ් කේස් එකක් නෑ...
    මොන වගේ වැඩද ඒ laptop එකෙන් කරන්නේ ?