acer swift 3 i5 8gb 256 ssd 125000 wage wei math ganna inne eka hodai
මචන් ඔය ඩෙල් එකත් එක්ක දෙන මොබිටෙල් රවුටර් එක නම් දෙන එක ෂුවර් නෑ.. මම දැක්ක ඔකුන්ගේ පේජ් එකේ දාල තියෙනවා හම්බවුනේ නෑ කියල ෆ්රී දෙනවා කිව්වට.. පොඩ්ඩක් අහල බලල ගන්න ගන්නවනම්.office work & Internet use..
wedima speed eka toragannai one...
please help,
asus direct delear please?dell or asus ganin. asus patta.
office work & Internet use..
wedima speed eka toragannai one...
please help,
puluwan nam thawa salli dala i3 processor ekakata yaman machan
ubata RAM ekanam madi unoth gahaganna puluwan eth oya pod processor ehema wenas karanna amaruine![]()

HP ZBOOK 14U laptop oyage vaeda price - USD 1350Solid works, CAD, Photoshop වලට හොඳ ලැප් එකක් කියන්න කරුනාකර.