asus direct delear please?
සල්ලි තියේ නම් Barclays computers පොඩ්ඩක් ගණන් උන්ගේ හැබැයි. අවුලක් උනොත් බය නැතුව අරන් යන්න පුළුවන් service 1ක උපරිමයි
Epsi computers හොදයි හැබැයි මේකේ එවුන්ට පොඩ්ඩක් මොංගල්.බනින්නම ඕනි වැඩක් හරියට කර ගන්න
NanoTek Compuer Solutions. මුන් හොදයි කියලා කට්ටිය කියනවා බඩු ගණන් අඩුයිලු
https://www.asus.com/lk/ASUS_Website_Information/where-to-buy
තව SSD එකක් අනිවා දාගන්න. අවුරුදු 4ක් 5ක් පරණ ඇති නමුත් performance ප්රශ්න නැහැ
athdakimne kynne 4GB madi.. aduma 8GB wlt top up karnna one