මේ Light එක කොහෙද ගන්න තියෙන්නේ?
http://www.aliexpress.com/store/pro...m-bathroom-5730-smd-led/716991_715055511.html
මේකම හොයාගන්න ඕනේ. මොකද මේකේ view angel එක 120* ක්. අනික මේකේ උස අඟල් 2කටත් අඩුයි. අපේ සීලිමේ තියෙන්නෙත් මේ උස. ඉතින් මේක තමයි හරියන්නේ
පිටකොටුවේ ඇවිද්ද එත් මේක හොයාගන්න බැරි උනා.