මේ Light එක කොහෙද ගන්න තියෙන්නේ?

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    මේ Light එක කොහෙද ගන්න තියෙන්නේ?

    http://www.aliexpress.com/store/pro...m-bathroom-5730-smd-led/716991_715055511.html

    e60435db73.jpg


    මේකම හොයාගන්න ඕනේ. මොකද මේකේ view angel එක 120* ක්. අනික මේකේ උස අඟල් 2කටත් අඩුයි. අපේ සීලිමේ තියෙන්නෙත් මේ උස. ඉතින් මේක තමයි හරියන්නේ :yes:

    පිටකොටුවේ ඇවිද්ද එත් මේක හොයාගන්න බැරි උනා. :baffled:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලයිට් කඩවල තියෙනවා බන්. මම දැක්ක කඩුවවෙල තියෙනවා. ඕකම තමයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eBay එකේ තියෙනවා..:yes: මාත් ඔක්කොම ගෙන්නුවෙ eBay එකෙන්..:D

    $_57.JPG


    මෙන්න මේ කොටු ඒවා තමා දාලා තියෙන්නෙ..:yes: ඌ මට ෆ්‍රී මේ වගේ ලයිට් දෙකක් එව්වා..:rofl:

    $T2eC16dHJGoE9nuQg1-kBRNfJMjLyw~~60_35.JPG

     

    Frankonlinenet

    Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    ලයිට් කඩවල තියෙනවා බන්. මම දැක්ක කඩුවවෙල තියෙනවා. ඕකම තමයි.

    Kade 4n no1k dannawada mchn?

    eBay එකේ තියෙනවා..:yes: මාත් ඔක්කොම ගෙන්නුවෙ eBay එකෙන්..:D

    $_57.JPG


    මෙන්න මේ කොටු ඒවා තමා දාලා තියෙන්නෙ..:yes: ඌ මට ෆ්‍රී මේ වගේ ලයිට් දෙකක් එව්වා..:rofl:

    $T2eC16dHJGoE9nuQg1-kBRNfJMjLyw~~60_35.JPG


    HAHA patta patta :rofl: uba watts kiyada gaththe? kiyak unada?

    1 cross street tiyanawa light kadawala

    meka hoyaganna bari unane bn :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඕව ලයිට් කඩවල තිබේ. හැමතැනම තියෙන්නේ ස්පොට් වෙන එක. එකේ විවින් ඇන්ගල් එක 60 වගේ. ඕක frosted lens මොඩල් එක. ඒවත් ඇති පොඩ්ඩක් බලපන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    9W Square එක ගත්තෙ මචෝ.. නවසිය ගාණද කොහෙද..:yes:

    මම led ලාම්පු කිහිපයක් හැදුවා බං
    මල මගුලයි ඒවගේ led driver එකෙන් RF Interference එකක් එනව. TV බලන්න බෑ ඉරි යනව