මේ monitor හොදද මචන්ලා

ube budget eka kiyada?dan gannawanam IPS moniter ekakma ganin

ගාන පර්ශ්ණයක් නෑ :yes:

අගල් 22 එකකට ගියා නම් හොදයි නේද. නැත්නම් උඹ මේක ගත්තාට පස්සේ උඹ දුක් වෙන්නත් බැරි නෑ.

Ube budget eka kohamada? 22 inch vage ekak balpn.oya atarin aoc eka hodai vage.


ගාන පර්ශ්ණයක් නෑ 20'' ඇති මොකද රෑට පැය 2ක3ක් ඔනලයින් එන්නයි ගන්නෙ දැන් අවුරුදු 6ක්ම පාවිච්චි කලේ AOC 15.6'' LCD එකක් දැන් ඒකේ යට ටික පේන්නෑ ඒකයි මේ වෙන එකකට යන්න බැලුවෙ
 
AOC jarawak bn.. HP or Asus ganin..
ape company ekata genawa aluthen AOC monitor tikak... poddak awl bn..

එහෙනම් අලුත් ඒවගෙ අවුලක් වෙනනැති මොකද මම අවුරුදු 6ක්ම AOC දැනුත් තියෙන්නෙ ඒක දැන් යට ටික පේනනෑ ඒකයි වෙන එකකට යන්නෙ. :yes::yes: