මේ package වලට හම්බෙන router එක මොකක්ද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,894
    5,081
    113
    Pandora
    https://dialog.lk/buy/new-connection/hbb#

    WTByQH5.png


    නැත්නම් මේ prices වලට යන වෙන හොද routers තියෙනවද?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,894
    5,081
    113
    Pandora

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    තියෙන හැටියට කිව්වේ? Routers ගන්න නැද්ද?


    මේකද?

    https://www.daraz.lk/products/s10-4g-i177815420-s1185119824.html


    විස්තර pm කරනවද? photo & price
    Outlet එකේ තියෙන Model එක තමා දෙන්නේ
    Outlet එකට කෝල් කරා නම් දෙන model එක කියයි

    ගොඩක් වෙලාවට දෙන්නේ ඔය Link එකේ තියෙන S 10 එක තමා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    meke mokakda aula 😒
    mage experience eka _--

    oka mul kale witharai hodata wada
    mulin signal kanu 4ma wada dn monawa kararth eka kanuwai ahuwenne
    light wada na
    mul kale router eka senikawa ON wenwa. dn on wenna 3 minute walata wda ynawa
    Hitapu gaman WiFI signal drop wenwa . Devices wlata wifi signal pennanne nathuw ynawa
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Online offer eke postpaid/prepaid 2tama denne S10.
    Dialog gihin gattot postpaid S12 pro, prepaid S10.

    man gatta pereda S12 pro hambune. thama nam waradak na. 48Mbps enawa dawalta.