මචන්, වැස්සට තෙමෙන බිත්තියකට හොඳ මොකක්ද? Rooftop එකක වටේ බිත්තිය. දැනට ගාලා තියෙන එක වහින කොට මලකඩ පාටක් එනවා. සමහර තැන්වල දිය සෙවල හැදිලා. සුදු පාට ගාලා තියෙන්නේ.එහෙනම් පුතේ treatment එක දෙන්න ඕනේ අනිත් පැත්තට. ඕකේ negative pressure එකට apply කරන්න පුළුවන් කියලා ගහලා තියනවාද? මාන් දාන්න විදිහට ලංකාවේ ගොඩක් products negative pressure එකට apply කරන්න බෑ. ඔය තියන waterproof බහුතරයක් apply කරන්න ඕනේ වතුර වදින පැත්තට. Slab එකක් නම් එකේ උඩ පැත්ත. බත් රූම් එකක් නම් එකේ ඇතුල් පැත්ත. ඒවගේ.
හොදට හොයල බලල apply කරන්න. නැත්තම් අපරාදේ සල්ලි
මේ දාලා තියන වගේ එකක් ගාන්න. දැනට දිය සෙවල තියනවා නම්. High-pressure gun එකක් දාලා හොදට සුද්ද කරන්න. ඊට පස්සේ කඩේ තියන treatment chemical එකක් හොයා ගන්න බැරිනම්. Hypochlorite එකක් දාලා හරි wash කරගන්න. ඊට පස්සේ ඕක ගාන්න.
------ Post added on Oct 30, 2024 at 8:05 AM
ඔය treatment chemical එකක නමකුත් කියපන්. කොච්චර Gun එකෙන් clean කරලා ගෑවත් ඒකත් ටික කාලෙකින් මෙහෙම වෙනවා බං. එපාවෙලා තියෙන්නේ දැං. මාස 6 ක් වත් තියෙන්නේ නෑනේ.