මේ paint එක කොහොමද?

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    එහෙනම් පුතේ treatment එක දෙන්න ඕනේ අනිත් පැත්තට. ඕකේ negative pressure එකට apply කරන්න පුළුවන් කියලා ගහලා තියනවාද? මාන් දාන්න විදිහට ලංකාවේ ගොඩක් products negative pressure එකට apply කරන්න බෑ. ඔය තියන waterproof බහුතරයක් apply කරන්න ඕනේ වතුර වදින පැත්තට. Slab එකක් නම් එකේ උඩ පැත්ත. බත් රූම් එකක් නම් එකේ ඇතුල් පැත්ත. ඒවගේ.

    හොදට හොයල බලල apply කරන්න. නැත්තම් අපරාදේ සල්ලි

    මේ දාලා තියන වගේ එකක් ගාන්න. දැනට දිය සෙවල තියනවා නම්. High-pressure gun එකක් දාලා හොදට සුද්ද කරන්න. ඊට පස්සේ කඩේ තියන treatment chemical එකක් හොයා ගන්න බැරිනම්. Hypochlorite එකක් දාලා හරි wash කරගන්න. ඊට පස්සේ ඕක ගාන්න.
    ------ Post added on Oct 30, 2024 at 8:05 AM
    මචන්, වැස්සට තෙමෙන බිත්තියකට හොඳ මොකක්ද? Rooftop එකක වටේ බිත්තිය. දැනට ගාලා තියෙන එක වහින කොට මලකඩ පාටක් එනවා. සමහර තැන්වල දිය සෙවල හැදිලා. සුදු පාට ගාලා තියෙන්නේ.
    ඔය treatment chemical එකක නමකුත් කියපන්. කොච්චර Gun එකෙන් clean කරලා ගෑවත් ඒකත් ටික කාලෙකින් මෙහෙම වෙනවා බං. එපාවෙලා තියෙන්නේ දැං. මාස 6 ක් වත් තියෙන්නේ නෑනේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    addakimak nadda seal wennama waterproof wena paint ekak?

    Waterproof?
    ------ Post added on Oct 29, 2024 at 10:23 PM

    Waterproof පේන්ට් ගැන නම් අත්දැකීම් නෑ මචන්. හැබැයි ඔය තාප්පවල ගාන Weather Shield ඔක්කොම නම් තනි කර බොරු. ටික කාලෙකින් පේන්ට් එකේ පොතු යන්න ගන්නවා.
     
    • Like
    Reactions: jhnnwp

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113

    indoor තෙත් වෙන බිත්තියකට​

    Nippon Aqua Proof 7 in 1​

    b883cc229a9bed6ca9484539f6dd5f3ab9079011.jpg

    පරණ ගෙදරක එළියේ බිත්තියේ පහල කොටසේ ගාන්න හොඳ පේන්ට් එකක් කියන්න. පෙනුම නෙවි ඕන දියසෙවල බඳින එක නවත්තගන්න

    මචන්, වැස්සට තෙමෙන බිත්තියකට හොඳ මොකක්ද? Rooftop එකක වටේ බිත්තිය. දැනට ගාලා තියෙන එක වහින කොට මලකඩ පාටක් එනවා. සමහර තැන්වල දිය සෙවල හැදිලා. සුදු පාට ගාලා තියෙන්නේ.
    ඔය treatment chemical එකක නමකුත් කියපන්. කොච්චර Gun එකෙන් clean කරලා ගෑවත් ඒකත් ටික කාලෙකින් මෙහෙම වෙනවා බං. එපාවෙලා තියෙන්නේ දැං. මාස 6 ක් වත් තියෙන්නේ නෑනේ.

    එළියේ බිත්තියක් තෙත් වෙනව නම් එළිය පැත්තෙන් paint එක ගාන්න , WAPP කියන Waterproofing Paint එක හොඳයි
     
    • Like
    Reactions: jhnnwp

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,707
    1,819
    113
    Galle
    මන් ගෑව ගිය අවුරුද්දේ...තාම අවුලක් නෑ.... වතුර හිටින්නෙ නෑ...මන් එළියේ ගෑවේ...කළු පාට එක්කලා... ගාන පොඩ්ඩක් සැරයි...ඒ උනාට හොඳයි
     
    • Like
    Reactions: jhnnwp

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මචන්, වැස්සට තෙමෙන බිත්තියකට හොඳ මොකක්ද? Rooftop එකක වටේ බිත්තිය. දැනට ගාලා තියෙන එක වහින කොට මලකඩ පාටක් එනවා. සමහර තැන්වල දිය සෙවල හැදිලා. සුදු පාට ගාලා තියෙන්නේ.
    ඔය treatment chemical එකක නමකුත් කියපන්. කොච්චර Gun එකෙන් clean කරලා ගෑවත් ඒකත් ටික කාලෙකින් මෙහෙම වෙනවා බං. එපාවෙලා තියෙන්නේ දැං. මාස 6 ක් වත් තියෙන්නේ නෑනේ.
    Antifungal solution ekak galaa, crack bridging wall primer gaala, water proofing ekak gaanna,
    coating system ekakata giyama goda daganna puluwn
     
    • Like
    Reactions: jhnnwp