Questions මේ PC එක කීයක් වටීද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    යාලුවෙක් ගාව තියෙන එකක්. පොර විකුනන්ට යනවා. වැඩිය පාවිච්චි කරලා නෑ.

    Intel(R) Core(TM) i3-6100 CPU @3.70GHz 3.70GHz
    8.00 GB RAM
    500 GB HDD
    64-bit Operating System (Windows 10 Pro)
    With 19 inch HP Monitor
     
    • Like
    Reactions: kinkon and TNHM

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    35 - 45 ක් වගේ. parts වල brand එකත් බලන්න ඕනේ.
    normal price කියද යන්නේ කියලා බලාගන්ට ඕනි වුණේ මචං :yes:

    ගානක් කියන්නේ නැත්තම් අතේ තියෙන මුදලට ඉල්ලපන් :lol:
    මට ගන්ට නෙවෙයි, මන් ගාව හොද එකක් තියෙනවා. යාලුවට upgrade එකකට යන්ට විකුනන්නේ :yes:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යාලුවෙක් ගාව තියෙන එකක්. පොර විකුනන්ට යනවා. වැඩිය පාවිච්චි කරලා නෑ.

    Intel(R) Core(TM) i3-6100 CPU @3.70GHz 3.70GHz
    8.00 GB RAM
    500 GB HDD
    64-bit Operating System (Windows 10 Pro)
    With 19 inch HP Monitor
    වොරන්ටි නැත්නම් 30යි
     
    • Like
    Reactions: Avatar998 and TNHM

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    warranty නම් නෑ, ඒත් තිහට වැඩියනම් වටිනවා :yes:
    ගත්ත ගමන් පහුවෙනිදා රැම් එක පිච්චුනා නැත්නම් පවර් සප්ලයි ගියා. දැන් මොකද කරන්නෙ?
    මම ඔය කට්ට කාපු නිසා කියන්නෙ. තීරනය ඔබ සතුයි🙂