මේ PC එක මේ ගානට වටිනවද? Dell Optiplex 7010 Desktop PC, Intel Core i5

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Desktop PC එකක් ගන්න කියලා බැලුවේ. භාණ්ඩයක් සෙට් වුණා

    Dell Optiplex 7010 Desktop PC, Intel Core i5-3470 3.2 GHz, 8GB RAM, 500GB HDD, Keyboard/Mouse, WiFi, Twin 17″ LCD Screens (Manufacturers Range), DVD, Home windows 10 (Renewed)

    pc.PNG

    මේකේ performance හොඳයි ද? ගත්තොත් මේ ගානට වටිනවා ද? මේ ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න පුළුවන් ද? ස්තුතියි.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    Desktop PC එකක් ගන්න කියලා බැලුවේ. භාණ්ඩයක් සෙට් වුණා

    Dell Optiplex 7010 Desktop PC, Intel Core i5-3470 3.2 GHz, 8GB RAM, 500GB HDD, Keyboard/Mouse, WiFi, Twin 17″ LCD Screens (Manufacturers Range), DVD, Home windows 10 (Renewed)

    View attachment 205859

    මේකේ performance හොඳයි ද? ගත්තොත් මේ ගානට වටිනවා ද? මේ ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න පුළුවන් ද? ස්තුතියි.
    Assemble ekakata yanne naththe ai machan?
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Assemble ekakata yanne naththe ai machan?
    wada godai neda? mata owa gana wadi daneemak nane. assemble karagannawa nam labai lu neda?

    hodatama watinwa. graphic card ekk nan na wge, onboards vga athi. loku wada wltd?
    na mage podi pdoi office wada walata ganna baluwe
    ------ Post added on May 23, 2023 at 2:18 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,726
    7,923
    113
    මෙන්න මෙතන...
    Desktop PC එකක් ගන්න කියලා බැලුවේ. භාණ්ඩයක් සෙට් වුණා

    Dell Optiplex 7010 Desktop PC, Intel Core i5-3470 3.2 GHz, 8GB RAM, 500GB HDD, Keyboard/Mouse, WiFi, Twin 17″ LCD Screens (Manufacturers Range), DVD, Home windows 10 (Renewed)

    View attachment 205859

    මේකේ performance හොඳයි ද? ගත්තොත් මේ ගානට වටිනවා ද? මේ ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න පුළුවන් ද? ස්තුතියි.
    Uba oka meheta genane khmda kiyapan issella
     
    • Like
    Reactions: NRTG and Lovtus