මේ phone එක හොදද?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    ඔටෝ ෆෝකස් නැහැ.
    අනික තමයි අව්වට හරි එළිය තියෙන තැනකට ගියාම display එක හරියට පේන්නේ නෑ. (මට ඒක කියන්ඩ තේරෙන්නේ නෑ යාළුවාගේ එක ඇරගෙන ටෙස්කරලා බලන්න)
    c7 එකේ ඔටෝ ෆෝකස් තිබුණත් display එකට අවුව වැ‍ටුනාම හරියට පේන්නේ නැති ගතිය තියෙනවා.
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    මචන් ඔය 4n එක හොදයි තමයි..ඒත් ඉතින් අප්සට් දේවලුත් තියෙනවා.ඕකෙ camera එකේ ෆ්ලෑෂ් ලයිට් එකක් නෑ..අනිත් එක (මට මතක් විදිහට) ඕකෙ Secondary camera එකකුත් නෑ.....ඉතින් 3G facility එක තිබුනට අනිත් එකාට උබව පෙන්නේ නෑ Video call එකක් ගත්තම