Review daanne amu harak daraz ekeරිවීව් නම් බලලා වැඩක් නෑ.බඩු ආපු දවසෙම දාපුව තියෙන්නේ වැඩි හරියක්
ඔය චාර්ජර් ටෝච් චාර්ජ් කරන්න,පොඩි ස්පීකර් සෙට්වලට පවර් දෙන්න පාවිච්චි කරන්න බැරිද2A charger ekak ne bn,
Aukey, Baseus wage brand ekakin ganin hoda ekak eka paara
Aukey QC 3.0 dual ekak use karanne dan awurudu 5k withara
puluwan, ehema awulak naa.ඔය චාර්ජර් ටෝච් චාර්ජ් කරන්න,පොඩි ස්පීකර් සෙට්වලට පවර් දෙන්න පාවිච්චි කරන්න බැරිද
නෑ බන්.නෝමල්.හොඳ ශුවර් 5V 2A එකක් හොයන්නෙ.
ඔන්න ෂුවර් බඩු anker, belkin ,verbatim, Aukey, Baseus ,inno3C , MOMAX , AWEI...
anker, belkin නම් පට්ට ගණන්
අලි එකේ Official store එකක් තියෙනවද උන්ගේ?Baseus එකක් දැම්ම aliexpress එකෙන්