මේ plu-in එක හොයල දෙන්න....

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ plu-in එක හොයල දෙන්න....

    Element-Banner1.jpg


    Video editing කරන කට්ටිය දන්නවනේ මේ ගැන. නොදන්නවානම් පල්ලෙහා linklට යන්නකෝ.:cool:
    https://www.videocopilot.net/products/element/

    මම මේක net එකෙන් කිහිප තැනකින්ම Download කර වැඩ කලේ නැහැ:(. Elakiri එක ඉන්න කවුරුහරි මේක කොහෙන්හරි download කරලා වැඩ කලානම් මට ඒ link එක එවන්නකො.:( නිකන් link නම් එවන්න එපා.:no: මොකද මටත් එපා වෙනකම් මේක තැන තැන වලින් download කල. එකක්වත් වැඩ කලේ නැහැ.:( එක නිසා වැඩකරනවා කියල අද්දැකීම් තියෙන link එකක්ම එවන්න. අනිත් ය bump එකක්වත් දාලා යන්න.:) Plz.:sorry:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    mama down karapu ekama torrent ekakwath wada nahane. kauruhari down karala hodatas wadakarapu ekakak thiyenawanam mata kiyannako. niyamet crack wena ekak.