මේ plu-in එක හොයල දෙන්න....
Video editing කරන කට්ටිය දන්නවනේ මේ ගැන. නොදන්නවානම් පල්ලෙහා linklට යන්නකෝ.
https://www.videocopilot.net/products/element/
මම මේක net එකෙන් කිහිප තැනකින්ම Download කර වැඩ කලේ නැහැ
. Elakiri එක ඉන්න කවුරුහරි මේක කොහෙන්හරි download කරලා වැඩ කලානම් මට ඒ link එක එවන්නකො.
නිකන් link නම් එවන්න එපා.
මොකද මටත් එපා වෙනකම් මේක තැන තැන වලින් download කල. එකක්වත් වැඩ කලේ නැහැ.
එක නිසා වැඩකරනවා කියල අද්දැකීම් තියෙන link එකක්ම එවන්න. අනිත් ය bump එකක්වත් දාලා යන්න.
Plz.