මේ router එකට devices කියක් connect කරන්න පුලුවන්ද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    SLT ADSL line එකක් දුන්නම එක පාර wifi හරහා devices කීයකට නෙට් යන්න file transfer කරන්න පුලුවන්ද? Model - TP-Link D2 AC750


    networking දන්නවනම්
    මගේ මේ thread එකටත් help එකක් දෙන්නෝ.