මේ SHAMPOO එක ලංකාවේ ගන්න තැනක් තියද? (for medical treatment)

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    Doctor කෙනෙක් prescription එකකට දීපු එකක්..Pharmacies ගොඩක බැලුවා.. දැන් එන්නේ නැහැ ලු . :(

    ගෙන්නවා ගන්න තැනක් ? ලංකාවට ගෙන්නුවොත් කියක් වගේ යාවිද shipping / tax ?


    Niz_AD_7oz_website_right_b_03.png
    kalin nam thibuna mama aran thiyanawa. cargils parmacy wala balanda
     
    • Like
    Reactions: thomian

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඕකෙ 2% එක නම් ගත්ත දැන් මාස කීපෙකට උඩදි. ටිකක් ලොකු ෆාමසි කිහිපයක බලන්න.
     
    • Like
    Reactions: thomian