අලුත් smart phone එකක් online ගන්න හොඳ වෙබ් සයිට් එකක් කියපල්ලකෝ. Ali express හොඳද ? වෙන මොකද්ද හොඳ ? Samsung galaxy A73 wage hodada ? Samsung Galaxy s22 hodada ?