එවා ඔක්කොම 3rd gen 4th gen එවනේ බන්
ඔව් අඩුවට කරගන්න පුළුවන් ප්‍රොසෙසර් එකයි මදර්බෝඩ් එකයි වෙන වෙනම අරගෙන බිල්ඩ් කරොත්. ප්‍රොසාව 30ක් වගේ වෙයි අනිත් ටිකටත් 30ක් වගේ යයි.
RAM - 8000 (8GB DDR4)
SSD - 6000 (128GB Sata)
Casing - 2000
Motherboard -10000 (H310)
DVD - 1000 (Used)
Powersupply - 3000- ග්‍රැෆික් කාඩ් එකක් ගහන්නේ නැත්නම් 350W Branded HP වගේ පවර් සප්ලයි එකක් අඩුවට හොයාගත්තත් අවුලක් නෑ. අන්බ්‍රෑන්ඩඩ් ඒවානම් ගහන්න එපා.
ඔය ටික 30කට වගේ ගත්තොත් Processor eka 30kta wage hoyagaththanam hari.. (i7 8700 එකක්නම් 30-40 අතර ගානකට හොයාගන්න එක ලේසි වෙන එකක් නෑ හැබැයි)