Kingston 240GB A400
adata su650
මේ දෙකෙන් මොකක්ද හොඳ? Same price range යන්නෙ
adata su650
මේ දෙකෙන් මොකක්ද හොඳ? Same price range යන්නෙ
e daws wala adui ne banMn gw tynne a400 eka ebay eken 5000t gtte awrudu 2kt klin![]()
mchn mama meke 512 eka out of stock nisa, nanotec ekema lexar 620 m2 ssd eka ganna baluwe? eka awlda? https://www.nanotek.lk/product/742NVME Support නම් මෙන්න මේක ගනින්. ලංකාවේ ගානට හොදම Quality තියෙන SSD එකක්. Amazon Review, Specs එහෙම Compare කරලා බලහන්. TBW එක එහෙම 256 එකේ 400TBW. Samsung ඇරුනම ගොඩක් අනික් Brand වලට TBW ගොඩක් අඩුයි. මේ කාලේ කොහොමත් 256 NVME එකක් 9500 ක් වත් වෙනවා. ගානට පට්ටම වටිනවා. මම ගැහුවා මේක තත්පර 7n Windows Full Boot වෙනවා.
https://www.nanotek.lk/product/1779
Out of Stock දැන් හැබැයි. තව Shop වල ඇති හොයල ගනින්
ලංකාවේ Agent ල මේකට 3 Years Warranty දුන්නට Company එකෙන් Direct ගන්න කෙනෙක්ට මෙයාල 5 Years Warranty එකක් දෙනවා. Site එකට ගියොත් බලාගන්න පුළුවන්. එකෙන්ම තේරෙනවනේ Quality එක.
mchn mama meke 512 eka out of stock nisa, nanotec ekema lexar 620 m2 ssd eka ganna baluwe? eka awlda? https://www.nanotek.lk/product/742
Thank you bro comparison ekata ✌, stock ena dawasa sure nati nisa lexar gannawa.Lexar Brand එක අතින් නම් අවුලක් නැ Shape. Performance, Durability & Price Compare කරොත්. (512GB)
Price
Lexar - 17 500/=
Addlink S70 - 17 500/=
Read / Write Speed
Lexar - 3300MB/s / 2400MB/s
Addlink S70 - 3400MB/s / 2000MB/s
TBW
Lexar - 250TBW
Addlink S70 - 800TBW
IOPS
Lexar - 200/256K
Addlink S70 - 350K/500K
Company Warranty
Lexar - 5 Years
Addlink S70 - 5 Years
කියන්න තරම් වරදක් නැ. දෙකම එක ළඟ යන්නේ Durability එක අතින් Addlink එක ටිකක් ඉස්සරහින්.