මේ SSD දෙකෙන් මොකක්ද හොඳ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SSD නැතුව Nvme එකකට යන්න. SSD එකට වඩා speed වැඩි. M.2 port එකක් තියනවා නම් M.2 support එකක් ගන්න.
     
    • Sad
    Reactions: SMG70

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Kingston 240GB A400

    adata su650

    මේ දෙකෙන් මොකක්ද හොඳ? Same price range යන්නෙ

    adata 240GB M.2 එකකින් external SSD එකක් හදාගෙන තියෙනවා Baseus enclosure 1k use කරලා. දැනට නම් කිසිම අවුලක් වෙලා නෑ.
     
    • Like
    Reactions: SMG70