මේ TV එකට මොකද වෙලා තියෙන්නේ

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22


    Sound ahenneth na display eka gihin wenna baa neda.

    Bump ekak wath denna
    ------ Post added on Jul 8, 2024 at 7:52 PM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    සද්දේත් ඇහෙන්නේ නැත්නම් board එකේ issue එකක් වගේ,
    සද්දේ ඇහෙනවා නම් TV එකේ display එකට අගල් 2ක් වගේ ලං කරලා torch එකක් ගහලා බලන්න moving pictures/objects වගේ ලාවට පේනවද කියලා. එහෙම නම backlight issue එකක්.
    Warranty තියෙනව නම් claim කර ගන්න.
     
    • Like
    Reactions: Omega_Jay

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113


    Sound ahenneth na display eka gihin wenna baa neda.

    Bump ekak wath denna
    ------ Post added on Jul 8, 2024 at 7:52 PM

    Brand එක මොකක්ද?
    අරන් කොච්චර කල්ද?

    TV එකක් ගන්න ඕන