මේ Tv එක කියක් වෙයිද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,717
    113
    Mahanuwara
    මේ Tv එක කියක් වෙයිද ?

    මේ ටිවි එක කියක් වෙයිද,මට මේ මොඩ්ල් එකේ ටිවි එකක් ගන්න ඔන කරලා තියනවා.ගන්න තැනක් දන්නවා නම් එකත් කියන්න.

    sony_trinitron1.jpg
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ade ape gedara okama tibba ban kata hari dunna mata mataka ne katada dunne kiyala.... wena parana ekak tiyenava onida ubata nikan dennan
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,717
    113
    Mahanuwara
    ade ape gedara okama tibba ban kata hari dunna mata mataka ne katada dunne kiyala.... wena parana ekak tiyenava onida ubata nikan dennan

    ahh atthada,mokadda saho thiyana model eka mama salli dila gannam :) Tv balanna neme ganne atthatama,nikan asawata...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,717
    113
    Mahanuwara

    Thx saho Bum ekata,Rep iwarayi adata..

    හ්ම් එල එල ඔය ටීවී හදන උන් ගාව නම් අනිවා ඇති වැඩ කරන ඒවා

    ow eka thama,mama me model eke ewa dakala thiyanawa oya hadana than wala eth condition eka hari na honda ekak set unoth gannawa :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sony Trinitron අඟල් 19 නේද.. 1982 ආපු බාණ්ඩයක්..:D කලර්ස් නම් පට්ට කොලිටි බං ඕකෙ.. හැබැයි Sony වල ලෙඩක් ආවොත් නම් ආත්මෙකට හදන්න බෑ.. එකක් හදනකොට තව ලෙඩක් එනවා.. මැල්ලුමක් වෙනවා අන්තිමේ.. හැබැයි ලේසියට අවුල් යන බ්‍රෑන්ඩ් එකක් නම් නෙමේ.. දැන් නම් සෝනි ඔරිජිනල් හොයන්නවත් නැහැ..:no:

    degausser_problem.jpg

    කලර් පැච් ආවත් ලේසියට හදන්න බෑ සහෝ ඕවයෙ..

    9244_31138_HHI-9244.jpg

    මේං මේකෙන් තමා කලර් පැච් අයින් කරන්නෙ..:D Degausser එක..;)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,717
    113
    Mahanuwara
    Sony Trinitron අඟල් 19 නේද.. 1982 ආපු බාණ්ඩයක්..:D කලර්ස් නම් පට්ට කොලිටි බං ඕකෙ.. හැබැයි Sony වල ලෙඩක් ආවොත් නම් ආත්මෙකට හදන්න බෑ.. එකක් හදනකොට තව ලෙඩක් එනවා.. මැල්ලුමක් වෙනවා අන්තිමේ.. හැබැයි ලේසියට අවුල් යන බ්‍රෑන්ඩ් එකක් නම් නෙමේ.. දැන් නම් සෝනි ඔරිජිනල් හොයන්නවත් නැහැ..:no:

    කලර් පැච් ආවත් ලේසියට හදන්න බෑ සහෝ ඕවයෙ..

    මේං මේකෙන් තමා කලර් පැච් අයින් කරන්නෙ..:D Degausser එක..;)

    ow saho,mekata passe Sony 1984 wage apu model eka thama ape diha issarama thibbe ita kalin National black and white ekak,dekama elakirima badu,adatath hariyata pawicchi kala nam thiyanawa,me model eka mage yaluwek ge gedaraka thiyanawa dan awurudu 30 s ganak wenawa thawama baba wage wada,eka parak service kala kiwwa eccharayi,ehema leda denne na mewa dan ewa wage,mewa niyama Japan badu ne :) mata nikan ganna hithuna ekak eka dakala hee
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං, sporting star වලින් අයින් කරන tv දෙනවා. දන්නවනේ පරණ මොඩල් ඒවා. රුපියල් 4000ක් විතර වෙනවා. මමත් tv දෙකක් ගත්තා. ට්‍රයි එකක් දිල බලන්න.