මේ TV. එක ට මොකද වෙලා තියෙන්නේ

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    IMG_20231213_195434~2.jpg


    හදන්න කීයක් යයිද
     
    • Wow
    Reactions: kingcapton

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,230
    1
    101,069
    113
    34
    Kalutara
    ඔව් ඕව හදන්ඩ අමාරුයි, අලුත් පැනල් එකක් නම් ලොකු ගානක් වෙයි Samsung නම්.
    ඕක නං හදන්න බෑ මං දන්න විදියට. හැදුවත් තව tv එකක් ගන්න ගාන වගේ යයි.
    මූ අලුතෙන්න ගත්ත ටීවී එක තමා මයේ හිතේ මේ බිත්තියට හයි කරන්න ගිහිල්ලා කාගෙන තියෙන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූ අලුතෙන්න ගත්ත ටීවී එක තමා මයේ හිතේ මේ බිත්තියට හයි කරන්න ගිහිල්ලා කාගෙන තියෙන්නේ.
    හ්ම්ම්ම්ම්..ඔය වගේ ඒවට වොරන්ටි තිබ්බත් දෙන්නෙ නෑ :(
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    කැලණිය පැත්තෙ නම් තැනක් තියනවා. 32 නම් 25 විතර යයි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    Location eka daanawada ayye


    Awurudu 2k withara wenawa dan
    ------ Post added on Dec 13, 2023 at 8:33 PM
    මගේ එකක් repair කලා මාස කීපයකට කලින්, මම හොයලා දාන්නම්.
    මෙන්න හොයාගත්තා.
    GAT Electronics 0777688448
     
    Last edited:

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    මගේ එකක් repair කලා මාස කීපයකට කලින්, මම හොයලා දාන්නම්.
    මෙන්න හොයාගත්තා.
    GAT Electronics 0777688448
    Thank you so much

    Ape thaththa adurana kenek 12500 kta used ekak daala dunna

    Podi pixel 3 k withara wada na, eka awulak na.
     
    • Like
    Reactions: kingcapton