Led panel eka daanna weida ayyeමැච් එකක් පරාද වෙච්ච වෙලාවේ මොකකින් හරි ගහලා වගේ.
Ebuna poddak bracket eka daanna gihin, panel ekama replace karanna weidaඑබිල නැත්නම් මොකක් හරි වැදිල LCD එක ඩැමේජ් වෙලා වගේ
ඕක නම් දන්නේ නෑ, අර පැත්තෙන් මීදුම වගේ එන එක පෙන්නුවම නම් කිව්වේ හදන්න බෑ කියල.Led panel eka daanna weida ayye
ඔව් ඕව හදන්ඩ අමාරුයි, අලුත් පැනල් එකක් නම් ලොකු ගානක් වෙයි Samsung නම්.Ebuna poddak bracket eka daanna gihin, panel ekama replace karanna weida
ඔව් ඕව හදන්ඩ අමාරුයි, අලුත් පැනල් එකක් නම් ලොකු ගානක් වෙයි Samsung නම්.
මූ අලුතෙන්න ගත්ත ටීවී එක තමා මයේ හිතේ මේ බිත්තියට හයි කරන්න ගිහිල්ලා කාගෙන තියෙන්නේ.ඕක නං හදන්න බෑ මං දන්න විදියට. හැදුවත් තව tv එකක් ගන්න ගාන වගේ යයි.
හ්ම්ම්ම්ම්..ඔය වගේ ඒවට වොරන්ටි තිබ්බත් දෙන්නෙ නෑමූ අලුතෙන්න ගත්ත ටීවී එක තමා මයේ හිතේ මේ බිත්තියට හයි කරන්න ගිහිල්ලා කාගෙන තියෙන්නේ.

හයියූ සල්ලි...මූ අලුතෙන්න ගත්ත ටීවී එක තමා මයේ හිතේ මේ බිත්තියට හයි කරන්න ගිහිල්ලා කාගෙන තියෙන්නේ.
Location eka daanawada ayyeකැලණිය පැත්තෙ නම් තැනක් තියනවා. 32 නම් 25 විතර යයි.
Awurudu 2k withara wenawa danහයියූ සල්ලි...![]()
මගේ එකක් repair කලා මාස කීපයකට කලින්, මම හොයලා දාන්නම්.Location eka daanawada ayye
Awurudu 2k withara wenawa dan
------ Post added on Dec 13, 2023 at 8:33 PM
Thank you so muchමගේ එකක් repair කලා මාස කීපයකට කලින්, මම හොයලා දාන්නම්.
මෙන්න හොයාගත්තා.
GAT Electronics 0777688448