මේ URINE රිපෝර්ට් එකේ අවුලක් තියෙනවද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    කොහෙන්ද බන් රිපෝර්ට් ගත්තේ????
    hemas eken man nan gatte.GFR test.

    එ‍්ක තමයි මාත් හිතුවෙ බං. වර නගලා කියනවා නම් අපේ ගෑනුන්ට stream එකක් විදිහට දාලා ඕක එකතු කරගන්න බයයි වටේ විසි වෙයි කියලා. ඉතින් බේරෙන විදිහට දාලා එකතු කරගන්නෙ. එතකොට අනිවා vulva එකෙන් contamination වෙනවා. Organism කතාවත් එච්චරයි.

    Infection හෝ kidney stone level එකට ගිහින් නෑ කියලයි මම නම් කියන්නෙ. හැබැයි ඉතින් ඩොකා කියන දේ අහලා බලහන්කො අපිට වඩා දන්නවනෙ
    hebei itin nikan ignore karala inna epa.pain ekak netuwa function adu wenna puluwan sathiyen deken.so touch eke inna docath ganan ganne ne wage nan wena dockek channel karanna.samahra aya ganan ganne ne pain ekak wage face eken penne nattan
    ------ Post added on Mar 20, 2023 at 9:54 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    hemas eken man nan gatte.GFR test.

    hebei itin nikan ignore karala inna epa.pain ekak netuwa function adu wenna puluwan sathiyen deken.so touch eke inna docath ganan ganne ne wage nan wena dockek channel karanna.samahra aya ganan ganne ne pain ekak wage face eken penne nattan
    ------ Post added on Mar 20, 2023 at 9:54 AM

    නුවර නෑ බන් මම හිතන්නේ ඔය ලැබ් එකක් බන්. ඔය යට රිපෝර්ට් වල අවුලක් නෑ නේ. ඔය අනික්වා ලු

    2.jpg

    1.jpg

    Bad laboratory

    නුවර ඕකයි අසිරි එකයි විතරයි බන් තියෙන්නේ වෙන නෑ ලැබ්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    නුවර නෑ බන් මම හිතන්නේ ඔය ලැබ් එකක් බන්. ඔය යට රිපෝර්ට් වල අවුලක් නෑ නේ. ඔය අනික්වා ලු

    2.jpg

    1.jpg

    නුවර ඕකයි අසිරි එකයි විතරයි බන් තියෙන්නේ වෙන නෑ ලැබ්
    awulak nan ne but lab eka hari ne wage. Accurate result dila ne.over 90 kivvat 116 wenakan scale eka tiyenawa.ai urine test gatte?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    නුවර නෑ බන් මම හිතන්නේ ඔය ලැබ් එකක් බන්. ඔය යට රිපෝර්ට් වල අවුලක් නෑ නේ. ඔය අනික්වා ලු

    2.jpg

    1.jpg

    නුවර ඕකයි අසිරි එකයි විතරයි බන් තියෙන්නේ වෙන නෑ ලැබ්
    Durdans ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    awulak nan ne but lab eka hari ne wage. Accurate result dila ne.over 90 kivvat 116 wenakan scale eka tiyenawa.ai urine test gatte?

    බඩේ කැක්කුමක් ඇවිල්ල රිපෝර්ට් එකක් අරන් එන්න කියලා ඩොකා බන්.

    Durdans ?

    ඔව් උන්ගේ එකක් බන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,058
    113
    බඩේ කැක්කුමක් ඇවිල්ල රිපෝර්ට් එකක් අරන් එන්න කියලා ඩොකා බන්.
    mm kiyanna be itin mokadda kiyala.GFR hoda hinda tama awulak ne.galak tiboth tamai case eka.koi wele wateyda danne ne.laga painkiller ekak tiyan inna eka hodai kokatath.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    mm kiyanna be itin mokadda kiyala.GFR hoda hinda tama awulak ne.galak tiboth tamai case eka.koi wele wateyda danne ne.laga painkiller ekak tiyan inna eka hodai kokatath.

    කොහොමත් ඔය ඩර්ඩන්ස් එක අවුල් නේ බන් ?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔක්කොම කරලා මට ඕක විතරයි ලැබුනේ බන්. මේ ටික පොඩ්ඩක් බලන්නම්

    ------ Post added on Mar 20, 2023 at 9:44 AM

    ඒ රිපොර්ට් ටිකත් නෝමල් නම්, කන්ටැමිනේශන් එකකුත් නැත්නම් ඔය රිපෝර්ට් එක නෝමල් නැත. Red cells 2-4 තමයි නෝමල් කියන්නෙ. ඒ නිසා සති දෙකකින් ආයේ repeat කරලා බලලා ඒත් එහෙමනම් ස්කෑන් එකක් කරගන්න KUB.

    බඩේ කැක්කුමක්වත් නැතිව නිකන් UFR එක කලා කියලා ඔයා කිව්ව නිසයි සති දෙකකින් ආයේ රිපීට් කරන්න කිව්වෙ. නැත්නම් කෑන් එකක් හෝ Xray KUB එකක් දැන්ම කරගන්න ඕනේ ගල් වෙන්ම පුලුවන් නිසා.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒ රිපොර්ට් ටිකත් නෝමල් නම්, කන්ටැමිනේශන් එකකුත් නැත්නම් ඔය රිපෝර්ට් එක නෝමල් නැත. Red cells 2-4 තමයි නෝමල් කියන්නෙ. ඒ නිසා සති දෙකකින් ආයේ repeat කරලා බලලා ඒත් එහෙමනම් ස්කෑන් එකක් කරගන්න KUB

    මම කියලා බලන්නම් මචන්. Red cell 30-40 තියන එක ද 2-4 වෙන්න ඔන ? බන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම කියලා බලන්නම් මචන්. Red cell 30-40 තියන එක ද 2-4 වෙන්න ඔන ? බන්
    ඔව්.
    බඩේ කැක්කුමක් වත් නැතිව ඕක 30-40 වෙන එක highly suspicious. වයස 29 ක කෙනෙක්ට සාමාන්‍යයෙන් ඔහොම වෙන්නෙ මුත්‍රා ගල් නිසා. ඒ වගේ අවස්තාවකදී බඩේ කැක්කුමක් එනවා. ගොඩක් එන්නෙ. රෑට හෝ ඇඳේ ඇල වෙලා ඉද්දි.
     
    • Like
    Reactions: lasankandy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    බඩේ කැක්කුමක් ඇවිල්ල රිපෝර්ට් එකක් අරන් එන්න කියලා ඩොකා බන්.

    ඔව් උන්ගේ එකක් බන්

    බඩේ කැක්කුමක් ඇවිල්ල රිපෝර්ට් එකක් අරන් එන්න කියලා ඩොකා බන්.

    ඔව් උන්ගේ එකක් බන්
    ඩර්ඩන්ස් අමේඳ්‍ර තුඩාවේ කියලා ඉන්නවා අයිතිකරුගේ පුතා වෙන්න ඕනේ, මෑන් refurbished මැශින් ගෙන්වලා තමයි ගොඩක් lab ඒවට දාන්නේ. ( Out of the service by Manufacturer/ agent)

    ලංකා හොස්පිටල් එකට විතරයි Gold standards දැනට තියෙන්නේ.

    ආසිරි සාම්පල්.වැඩි වෙලාවට ඇදලා දානවා..

    නවලෝක මෙට්‍රෝපොලිස් කරද්දී හොඳට කළා, දැන් කොහොමද දන්නේ නැහැ.

    කොහොමත් Mindray ( China ) වගේ තියෙන ලැබ් වලින් හොඳ report එයි කියලා කියන්න අමාරුයි.

    Beckman Coulter, Roche, Siemens, Abbott,Canon, Horiba ABX වගේ සුපිරි බඩු වලින් දුවන ලැබ් තියෙනවා , අමාරුයි හොයාගන්න කොළඹින් පිට.

    Every test , Doctor get commission 15-25%

    ( Nawaloka 25% )
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔව්.
    බඩේ කැක්කුමක් වත් නැතිව ඕක 30-40 වෙන එක highly suspicious. වයස 29 ක කෙනෙක්ට සාමාන්‍යයෙන් ඔහොම වෙන්නෙ මුත්‍රා ගල් නිසා. ඒ වගේ අවස්තාවකදී බඩේ කැක්කුමක් එනවා. ගොඩක් එන්නෙ. රෑට හෝ ඇඳේ ඇල වෙලා ඉද්දි.

    අඩේ එහෙම සින් එකක් ද බන් 😧😧😧

    ඩර්ඩන්ස් අමේඳ්‍ර තුඩාවේ කියලා ඉන්නවා අයිතිකරුගේ පුතා වෙන්න ඕනේ, මෑන් refurbished මැශින් ගෙන්වලා තමයි ගොඩක් lab ඒවට දාන්නේ. ( Out of the service by Manufacturer/ agent)

    ලංකා හොස්පිටල් එකට විතරයි Gold standards දැනට තියෙන්නේ.

    ආසිරි සාම්පල්.වැඩි වෙලාවට ඇදලා දානවා..

    නවලෝක මෙට්‍රෝපොලිස් කරද්දී හොඳට කළා, දැන් කොහොමද දන්නේ නැහැ.

    කොහොමත් Mindray ( China ) වගේ තියෙන ලැබ් වලින් හොඳ report එයි කියලා කියන්න අමාරුයි.

    Beckman Coulter, Roche, Siemens, Abbott,Canon, Horiba ABX වගේ සුපිරි බඩු වලින් දුවන ලැබ් තියෙනවා , අමාරුයි හොයාගන්න කොළඹින් පිට.

    Every test , Doctor get commission 15-25%

    ( Nawaloka 25% )

    ආසිරි එකෙ රිපොර්ට් බොරු ඒවා ද බන් එවන්නෙ එතකොට ? 😧 නුවර නම් ආසිරි ඩර්ඩන්ස් තමා තියෙන්නෙ හැම තැනම.
    ------ Post added on Mar 20, 2023 at 11:27 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අඩේ එහෙම සින් එකක් ද බන් 😧😧😧

    ආසිරි එකෙ රිපොර්ට් බොරු ඒවා ද බන් එවන්නෙ එතකොට ? 😧 නුවර නම් ආසිරි ඩර්ඩන්ස් තමා තියෙන්නෙ හැම තැනම.
    ------ Post added on Mar 20, 2023 at 11:27 AM
    MTQUA accredited Lanka Hospital only

    Tourist kenek lankawata awoth test karanna puluwan Lanka hospital labs walin witharayi.

    Anek ewa okkoma awul
     
    • Wow
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    MTQUA accredited Lanka Hospital only

    Tourist kenek lankawata awoth test karanna puluwan Lanka hospital labs walin witharayi.

    Anek ewa okkoma awul

    යුරින් ටෙස්ට් එක්කට උන්ගේ කියක් ගන්නවා ද බන්?