hemas eken man nan gatte.GFR test.කොහෙන්ද බන් රිපෝර්ට් ගත්තේ????
hebei itin nikan ignore karala inna epa.pain ekak netuwa function adu wenna puluwan sathiyen deken.so touch eke inna docath ganan ganne ne wage nan wena dockek channel karanna.samahra aya ganan ganne ne pain ekak wage face eken penne nattanඑ‍්ක තමයි මාත් හිතුවෙ බං. වර නගලා කියනවා නම් අපේ ගෑනුන්ට stream එකක් විදිහට දාලා ඕක එකතු කරගන්න බයයි වටේ විසි වෙයි කියලා. ඉතින් බේරෙන විදිහට දාලා එකතු කරගන්නෙ. එතකොට අනිවා vulva එකෙන් contamination වෙනවා. Organism කතාවත් එච්චරයි.
Infection හෝ kidney stone level එකට ගිහින් නෑ කියලයි මම නම් කියන්නෙ. හැබැයි ඉතින් ඩොකා කියන දේ අහලා බලහන්කො අපිට වඩා දන්නවනෙ
------ Post added on Mar 20, 2023 at 9:54 AM