ගේම් ගහන්නේම නෑ. after effect පොඩි පොඩි effect ටිකක් දාගන්නයි, පොටෝසොප් ස්ටක් නොවී වැඩ ටික කරගන්නයි මේක ගත්තොත් ඇති වෙයිද? අදහස් දක්වපල්ලා. බයිකොරියා එකේ බඩු අවුලක් නැතුව ඇතිනේ? බයියෙක්නේ කරන්නේ. නමේම තියෙන්නේ. 
https://www.buykorea.lk/products/gtx550ti_1gb_vga

https://www.buykorea.lk/products/gtx550ti_1gb_vga