මේ VGA එක ඇතිවෙයිද බන් මට?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ගේම් ගහන්නේම නෑ. after effect පොඩි පොඩි effect ටිකක් දාගන්නයි, පොටෝසොප් ස්ටක් නොවී වැඩ ටික කරගන්නයි මේක ගත්තොත් ඇති වෙයිද? අදහස් දක්වපල්ලා. බයිකොරියා එකේ බඩු අවුලක් නැතුව ඇතිනේ? බයියෙක්නේ කරන්නේ. නමේම තියෙන්නේ. :P

    https://www.buykorea.lk/products/gtx550ti_1gb_vga
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මදි වෙයි.
    තව දෙයක. Use කරපු vga ගන්නෙ බලාගෙන. පරණ vga වල capacitors පුපුරනවා. ආය ඉතින් වැඩක් නෑ repair කරත් ඊට පස්සේ.
     
    Last edited:

    Rogueswindlerbanditcrook

    Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    1050 යක් වත් ගනින්
    VGA card hondada Narakada kiyala balannei 'performance per watt' scale eken.
    WxSWwiXJom2PJZrtp9S5O_NAX73gg1_1pWoVWJeKxCs.png